wikunala aluth ekak gahanna neda![]()

ඒක තමයි ලේසි වැඩේ ඔයා පරණ ඒවට කැමති නැත්තම් wikunala aluth ekak gahanna neda![]()

ඒක තමයි ලේසි වැඩේ ඔයා පරණ ඒවට කැමති නැත්තම් oka nitharama charge kara kara inne kawuda kiyanna kopodi un owa kadala dawi

me dawas wala ithin pc parts ganan balamu balamu issarahataඒක තමයි ලේසි වැඩේ ඔයා පරණ ඒවට කැමති නැත්තම්
keli karanawa
ඒව කියන්න බෑ ඉතින්. පොඩි අය කෑලි ගලවන්න කැමතියිනෙ. අපිත් එහෙමනෙ පොඩිකාලෙ. දැන් වුණත් වෙනසක් නෑ ඉතින්![]()
me dawas wala ithin pc parts ganan balamu balamu issarahata
keli karanawa
sellam badu ehema keli karala
samahara ewa ithin wenama aran thiyala thiyenne
nethnam iwarai thama


කැස්ස වැඩියි හෙම්බිරිසාවනම්............අඩුයි
අද දවසම පස් පංගුවෙ පිහිට..............තමයි
ඩොකා ලඟට යන්නත් බෑ හිත..........පවසයි
කොහොම උනත් හෙට වැඩටත්.....යායුතුමයි
![]()
ඉරාජයා කොපු බෙදුවට වටේ.................................ගොහින්ඉරාජ් අයිය සමහන් බොන හැටි දැකලා
රෙක්ස් ගොයියා බිවුවයි හොඳ හැටි හදලා
ඩොකා නොවී ඩොකියෙක් වෙත යනු සිතිලා
හෙට වැඩ වුණත් අද හනිකට යයි දුවලා


ඉරාජයා කොපු බෙදුවට වටේ.................................ගොහින්
හොඳ වෙන ලෙඩක් නැත කිසිවිට ඒ....................බෙහෙතෙන්
ඩොකියක් නැත ඔපීසියේ....................................ලඟපාතින්
හෙටත් බොන්නේ පංගුවමයි අද...............................විලසින්![]()
A SAMAHAN DAY

