Electrical maintenance company එකක මචන්
koheda wada karanne ?

Electrical maintenance company එකක මචන්
koheda wada karanne ?

පෞද්ගලිකව අකැමති මාතෘකාවක්cupping කරපු කට්ටිය සිටීදෝ ?
cupping කරපු කට්ටිය සිටීදෝ ?

cupping කරපු කට්ටිය සිටීදෝ ?
ekane kes ekaඩොලර් එක වැඩිවෙන් වැඩිවෙන්න ඒව ඉතින් කොහොමත් ගණන් යනව. අඩුවුණ දවසක තමයි ගන්න වෙන්නෙ.
ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳයිපොදු සේවය පිහිටට ගෙන එහි හිමිහිට යන්න
වැඩකරනා තැන නැති අය එහිදි දැක ගන්න
පස් පංගුව ගුණදායක හැමට ම සරිලන්න
හෙට විතරක් නොව කවදත් එය බී සැනසෙන්න

මෙන්න මෙයාල කවි කියනවගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳයි
ඩොකා නැතත් ටික ටික හරි සුවයක්....................දෙයි
සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්මයි
බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිමයි![]()
hmm podi kale ithin apith ehemaneඅහ ඒක තමයි. කෑලි කරල තමයි හැබැයි එයාල ඉගෙන ගන්නෙ ගොඩක් ඒව.![]()
ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳයි
ඩොකා නැතත් ටික ටික හරි සුවයක්....................දෙයි
සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්මයි
බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිමයි![]()




නිකන් අර මොනවද ජාතියක නමක් වගේcupping කරපු කට්ටිය සිටීදෝ ?

kopi ekata samahan dalaIKL ඇහැවුනම් සමහන් කෝපි හදන විදිය කියයි.