~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    cupping කරපු කට්ටිය සිටීදෝ ? :P

    අදයි වචනෙ ඇහැවුවෙත්. තෙරපි එකක් ද චයිනීස්? ගුගල් කළා ම ආවෙ ඒ වගේ එකක්.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොදු සේවය පිහිටට ගෙන එහි හිමිහිට යන්න
    වැඩකරනා තැන නැති අය එහිදි දැක ගන්න
    පස් පංගුව ගුණදායක හැමට ම සරිලන්න
    හෙට විතරක් නොව කවදත් එය බී සැනසෙන්න
    ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳ‍යි
    ඩොකා නැතත් ටික ටික හරි සුව‍යක්....................දෙ‍යි
    සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්ම‍යි
    බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිම‍යි :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳ‍යි
    ඩොකා නැතත් ටික ටික හරි සුව‍යක්....................දෙ‍යි
    සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්ම‍යි
    බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිම‍යි :lol:
    මෙන්න මෙයාල කවි කියනව :shocked:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගොඩේ බෙහෙත කවදත් ලෙඩදුකට.................හොඳ‍යි
    ඩොකා නැතත් ටික ටික හරි සුව‍යක්....................දෙ‍යි
    සමහන්, පස් පංගු අපගේ..........................මිතුරන්ම‍යි
    බැරිම උනොත් පිරිටන් පෙත්තත්......................කදිම‍යි :lol:

    api nn ganne Cetirizine, wadya nidi matha gathya enawa adui piriton walata wada
    :P:P:rofl::rofl: