~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හහා ඉස්සර ආර්ට් ටීවී එකේ කපන්නෙ නැතුව යනවා රෑට :P:P:P
    ඉතිං ඇගිලි සලකුණ බලලා රෑට ඒක බලනවා පහුවදාට ගෙදර ඉස්කෝලේ නෑ :rofl::rofl:

    ආර්ට් ටීවී එකේ සිංහල සබ් ගියේ නෑනේ
    ඒ නිසා ඒකෙ ෆිල්ම් බැලුවේ අඩුවෙන්

    ඇගිලි සලකුණත් පට්ට
    විජේවීරගේ ස්ටොරිය එහෙම පට්ටට පෙන්නුවා
     
    සමහරු බත් කන්න කැමතියි සමහරු පාන් කන්න කැමතියි....
    සමහරු ඔය දෙකටම කැමතියි... ඒ ඉතින් ඒ.. ඒ... අයගෙ රුචිකත්වය.. කවුරුවත් ඒවට දොස් කියන්න කතන්දර හදන්න ඕන නෑ නේද බන්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    DANNA-PAHKA.jpg

    🤚🤚
     
    ආර්ට් ටීවී එකේ සිංහල සබ් ගියේ නෑනේ
    ඒ නිසා ඒකෙ ෆිල්ම් බැලුවේ අඩුවෙන්

    ඇගිලි සලකුණත් පට්ට
    විජේවීරගේ ස්ටොරිය එහෙම පට්ටට පෙන්නුවා

    යේක පට්ට උනාට ඒක බලලා ලයිට් නිවලා නිදාගන්න බෑ

    එකක් තිබ්බා නිදං ඉන්න පොඩි උන්ට බඩට පොල්ලකින් ගහන සීන් එකක් ඒක බලපු කාලේ බඩ උඩිං කොට්ට තියං නිදා ගත්තෙ........:rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරු බත් කන්න කැමතියි සමහරු පාන් කන්න කැමතියි....
    සමහරු ඔය දෙකටම කැමතියි... ඒ ඉතින් ඒ.. ඒ... අයගෙ රුචිකත්වය.. කවුරුවත් ඒවට දොස් කියන්න කතන්දර හදන්න ඕන නෑ නේද බන්....

    :baffled::baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සමහරු බත් කන්න කැමතියි සමහරු පාන් කන්න කැමතියි....
    සමහරු ඔය දෙකටම කැමතියි... ඒ ඉතින් ඒ.. ඒ... අයගෙ රුචිකත්වය.. කවුරුවත් ඒවට දොස් කියන්න කතන්දර හදන්න ඕන නෑ නේද බන්....

    මීට කලින් අහල පුරුදු කතාවක්.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    යේක පට්ට උනාට ඒක බලලා ලයිට් නිවලා නිදාගන්න බෑ

    එකක් තිබ්බා නිදං ඉන්න පොඩි උන්ට බඩට පොල්ලකින් ගහන සීන් එකක් ඒක බලපු කාලේ බඩ උඩිං කොට්ට තියං නිදා ගත්තෙ........:rofl::rofl:

    :rofl::rofl::rofl:
    ඔව් නේ සමහර සින් අත් දෙක අතරින් හොරෙන් වගේ තමා බැලුවේ
     
    දැන් නෑනේ බන් ඒ වගේ වැඩසටහන්
    ගු ජරාව දැන් තියෙන්නේ

    හෙහේ එහෙම ඒවා බලන්නෙ සුළු පිරිසක් ඒකනෙ වැඩේ .......;)
    හැබැයි ඕක බලලා ඒකාලේ ඒවගේම ගේමි දීපු එවුනුත් ඉදලා තිබ්බා.........:baffled::baffled::baffled: