~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

කොහොමත් සීඩී මොන එක වුණත් 100 වගේනෙ විකුණුවෙ. සමහර ඒව ඉතින් 250. ඊට පස්සෙ ඉතින් කොටුවෙ එහෙම අඩුවට විකුණන්න ගත්ත.

ඒකාලේ මාසෙට 1000 නම් යන්නම ඇති ..........
:frown::frown::frown:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකාලේ මාසෙට 1000 නම් යන්නම ඇති ..........
    :frown::frown::frown:

    මාත් සෑහෙන සීඩීවලට වියදම් කළා සොෆ්ට්වෙයාර්. සමහර ඒව ගෙනාවහම වැඩ කරන්නෙ නෑ. ආයිත් ගෙනියන්න ඕන. ඒ තැන්වල ඉන්න කට්ටියත් හෙන පොර ටෝක් දෙනව. අපිත් ඉතින් දන්නව කියල පෙන්නන්න හෙන ටෝක් දෙනව. :rofl::rofl:
     
    මාත් සෑහෙන සීඩීවලට වියදම් කළා සොෆ්ට්වෙයාර්. සමහර ඒව ගෙනාවහම වැඩ කරන්නෙ නෑ. ආයිත් ගෙනියන්න ඕන. ඒ තැන්වල ඉන්න කට්ටියත් හෙන පොර ටෝක් දෙනව. අපිත් ඉතින් දන්නව කියල පෙන්නන්න හෙන ටෝක් දෙනව. :rofl::rofl:

    ආපො මාරු කරණ්න ගියාම තමා උන්ව මරන් කන්න හිතෙන්නෙ ........