~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝක් බෝතලේකට දාල අරං එන්නද එකක් :cool:

    නංගිට හොරෙන් බොමු :sorry:

    අයියට පොවල නංගිට ලයින් දාන්න නේද හදන්නෙ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියල වැඩක් නෑ ජනාධිපතිවරණයක් එහෙම සෙට් උනානං :P අපරාදේ ගියපාර එක වෙද්දී එළකිරි හිටියේ නෑ නෙ

    :rofl::rofl: ළඟදි එනවනෙ. බයවෙන්න දෙයක් නෑ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියට පොවල නංගිට ලයින් දාන්න නේද හදන්නෙ? :rofl:


    අනේ පලයං යන්න ඉක්ල් දන්නව මං කවුද කියල :growl:

    අනුන්ගෙ කතා වලට හොම්බ දාන්නෙ නැතුව ඉන්නවද

    තෑන්ක්ස් :)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ලව් ස්ටෝරි වගේ
    ඔය කෙල්ල ඉන්න tv series එකක්නම් බලල තියෙනවා
    බලල කියන්නකෝ හොදද කියලා
    නංගිත් කැමති ඇති ඕකට


    :yes: eki thama blanna one kiuwe :rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අයියට පොවල නංගිට ලයින් දාන්න නේද හදන්නෙ? :rofl:

    අනේ පලයං යන්න ඉක්ල් දන්නව මං කවුද කියල :growl:

    අනුන්ගෙ කතා වලට හොම්බ දාන්නෙ නැතුව ඉන්නවද

    තෑන්ක්ස් :)
    :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan ithn eka eka ewwa thynawane. netto nn thwama thyanawa mn hithne, eth issara ma thbba tharan rahak ne.. ekko recipiya awl gihin naththan api wyasata ghn :D:D:(:(:(

    නැහැ සීනි ලිමිට් කළානෙ. ඒක නිසා වෙනස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ පලයං යන්න ඉක්ල් දන්නව මං කවුද කියල :growl:

    අනුන්ගෙ කතා වලට හොම්බ දාන්නෙ නැතුව ඉන්නවද

    තෑන්ක්ස් :)

    ඉක්ල් නෙමෙයි මුලු එළකිරිය ම දන්නව ඔයා කවු ද කියල :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes: eki thama blanna one kiuwe :rolleyes:

    අපෝ ගැනු ළමයි තමයි ඕවට පිස්සු වැටිලා ඉන්නේ
    කොරියන් කොල්ලොත් බෝනික්කෝ වගේනේ:baffled:

    BTS එවුන් අපේ කෙල්ලොන්ව කාලා තියෙන්නේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපෝ ගැනු ළමයි තමයි ඕවට පිස්සු වැටිලා ඉන්නේ
    කොරියන් කොල්ලොත් බෝනික්කෝ වගේනේ:baffled:

    BTS එවුන් අපේ කෙල්ලොන්ව කාලා තියෙන්නේ


    hmmmm :yes::(:(
     

    4000
    ~~සංවාද මන්ඩප~~,

    දහ­සක් කම්කටුලු මැදින්
    දුක් දහරා ගලා ඇවිත්
    අප ජීවිත මඟ සිටිද්දි
    දිවියේ බර උසු­ලා­ගෙන
    අප මිනි­සුන් කළේ නුඹයි...

    පියෙක් සේම අප රැක­ගෙන
    ශිල්ප සතර වෙත යොමු­ කර
    නොසැලී බාධක හමුවේ
    ජය­ගන්නා විට දිවි මඟ
    සතුටු කඳුළු වගු­රු­ව­මින්
    සෙත් පැතුවේ නුඹයි සදා