~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    4000
    ~~සංවාද මන්ඩප~~,

    දහ­සක් කම්කටුලු මැදින්
    දුක් දහරා ගලා ඇවිත්
    අප ජීවිත මඟ සිටිද්දි
    දිවියේ බර උසු­ලා­ගෙන
    අප මිනි­සුන් කළේ නුඹයි...

    පියෙක් සේම අප රැක­ගෙන
    ශිල්ප සතර වෙත යොමු­ කර
    නොසැලී බාධක හමුවේ
    ජය­ගන්නා විට දිවි මඟ
    සතුටු කඳුළු වගු­රු­ව­මින්
    සෙත් පැතුවේ නුඹයි සදා


    :lol::lol::lol::lol:

    එල එල
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    4000
    ~~සංවාද මන්ඩප~~,

    දහ­සක් කම්කටුලු මැදින්
    දුක් දහරා ගලා ඇවිත්
    අප ජීවිත මඟ සිටිද්දි
    දිවියේ බර උසු­ලා­ගෙන
    අප මිනි­සුන් කළේ නුඹයි...

    පියෙක් සේම අප රැක­ගෙන
    ශිල්ප සතර වෙත යොමු­ කර
    නොසැලී බාධක හමුවේ
    ජය­ගන්නා විට දිවි මඟ
    සතුටු කඳුළු වගු­රු­ව­මින්
    සෙත් පැතුවේ නුඹයි සදා

    :cool::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි එකාගෙ ආසාව. කොච්චර වෙලා බලන් ඉන්න ඇද්ද ඉතින් :D

    පොර ගොඩක් වෙලා ඉදන් බලන් හිටියා :lol:
    මන් මිනිහගේ ප්‍රොෆයිල් එක ඇහැ ගහගෙන හිටියේ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොර ගොඩක් වෙලා ඉදන් බලන් හිටියා :lol:
    මන් මිනිහගේ ප්‍රොෆයිල් එක ඇහැ ගහගෙන හිටියේ :rofl:

    :rofl::rofl: ඔව් ඔව්. පොර ඉතින් ඒකට සෑහෙන කට්ටක් කනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අද ඒක විතර ද බලන්නෙ? අහ මට අමතක වුණානෙ ඊයෙ අර ස්මෝල්ෆූට් එක ඩවුන්ලොඩ් කරන්න. තෙළිඟු එකක් ඩවුන්ලෝඩ් කළ නිසා :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අද ඒක විතර ද බලන්නෙ? අහ මට අමතක වුණානෙ ඊයෙ අර ස්මෝල්ෆූට් එක ඩවුන්ලොඩ් කරන්න. තෙළිඟු එකක් ඩවුන්ලෝඩ් කළ නිසා :D
    :( :yes:
     
    :rofl::rofl::rofl::rofl::rofl:


    :lol::lol::lol::lol:

    එල එල

    පොඩි එකාගෙ ආසාව. කොච්චර වෙලා බලන් ඉන්න ඇද්ද ඉතින් :D




    පොර ගොඩක් වෙලා ඉදන් බලන් හිටියා :lol:
    මන් මිනිහගේ ප්‍රොෆයිල් එක ඇහැ ගහගෙන හිටියේ :rofl:

    :rofl::rofl: ඔව් ඔව්. පොර ඉතින් ඒකට සෑහෙන කට්ටක් කනව