~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ බලන්න :dull:

    යාලුවනේ මගේ සිංහල හඬකවපුවා ඒවා ලබාදෙන සයිට් එක ගැන ත්‍රෙඩ් එක ඇඩ්මින් අයින් කරලා. ඉදිරියට ඒ ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑ... ⁣අපරාදේ පේජ් 30ක් තිබුනා මතක විදිහට.
    අමතක නොකර සයිට් එකත් එක්ක ඉන්න. ඒක දිගටම අප්ඩේට් කරනව.
    ලින්ක් එක දන්නැත්තං PM me pls.
    කිරියට මගෙන් වුනේ වැරැද්දක්නම් සමාවෙන්න.
    මගේ සයිට් එකේ අනවශ්‍ය දේවල්නම් තිබුනේ නෑ.
    කොහොමවුනත් වෙනත් මම දන්න මගේ දැනුම මම ඔබ එක්ක බේදාගන්නම්.
    ජය!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර වාස්තු ද කොහෙද බලද්දි ඔය ඇඳ තියන්න ඕන පැත්තක් තියෙනව නේද? :rolleyes:

    එහෙම එකක් නෑ අප්පා
    අම්මා කියන පැත්තට අදිනවා

    :dull::dull: මස්සිනාවත් අඬගහගත්තනම් ඕක අද ම ඉවර කරන්න තිබුණනෙ.

    :dull::dull::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙට කඩන්නෙ ඔෆිස් ගැහැණු ළමයින් එක්කනෙ. මේ ටිකේ එළකිරි මල්නෙ :rofl: ‍අපිට පාටි ඕන ඔන්න. :D

    කවුද දැන් චෝදනාවක් කළේ? :rolleyes:

    ඔය උඩින්ම තියෙන්නේ ඒ වගේ එකක් තමයි... එළකිරි ඇවිල්ලම මල් කඩන්න ඕනද බන්... රටේ තොටේ ඇහැට දකින කතා කරන කෙල්ලෝම කි දෙනෙක් ඉන්නවද :rofl::rofl: ඒ හැම එකක්ම මලක් කියල ගත්තොත් වැඩක් පලක් කරගන්න වෙන්නේ නැනේ මට :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    එතකොට දැන් මෙතන අනිත් අයට කියන ඒවට එහෙනම් ඉතින් නඩු දාන්න ඕන. නඩු දාන්න නෙමෙයි ගහ මරාගන්න ඕන. :rofl::rofl: ෆෝරම්වල කියන ඒක කවුද ගන්න ගන්නෙ කියල කියන ඔයා ම ඒව ගනන් ගන්නවනම් ඇති වැඩක් නැහැනෙ කථාවෙන්. ඔය ගැන මගේ වෙන කථාවක් නෑ.
     
    මේ මොකෝ මේ :oo:?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එතකොට දැන් මෙතන අනිත් අයට කියන ඒවට එහෙනම් ඉතින් නඩු දාන්න ඕන. නඩු දාන්න නෙමෙයි ගහ මරාගන්න ඕන. :rofl::rofl: ෆෝරම්වල කියන ඒක කවුද ගන්න ගන්නෙ කියල කියන ඔයා ම ඒව ගනන් ගන්නවනම් ඇති වැඩක් නැහැනෙ කථාවෙන්. ඔය ගැන මගේ වෙන කථාවක් නෑ.

    නෑ එහෙම නෙමෙයි බ්‍රෝ.. ඔයා මෙච්චර කාලයක් ඔහොම දෙයක් නොකියා අදම ඒ වගේ දෙයක් කිව්ව එක ගැනයි මට අවුල :D:D මමත් මේකේ හිටියේ 10-11 වගේ ත්‍රෙඩ් වැල ඉඳන් එකයි... මම මේකට ඇවිල්ල එක එකාගේ කුණු හොයා හොයා හිටියේ නෑනේ.. මට වැඩකුත් නෑ.. ඇවිල්ල සින්දුවක් දාගෙන සින්දුවක් කොටගෙන ඔය මොනාහරි දෙකට රිප්ලයි එකක් දාගෙන නේ හිටියේ.. එකයි එහෙම අවුල් උනේ මට.. විශේෂයෙන් උඹ එහෙම එකක් කිව්වම....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ එහෙම නෙමෙයි බ්‍රෝ.. ඔයා මෙච්චර කාලයක් ඔහොම දෙයක් නොකියා අදම ඒ වගේ දෙයක් කිව්ව එක ගැනයි මට අවුල :D:D මමත් මේකේ හිටියේ 10-11 වගේ ත්‍රෙඩ් වැල ඉඳන් එකයි... මම මේකට ඇවිල්ල එක එකාගේ කුණු හොයා හොයා හිටියේ නෑනේ.. මට වැඩකුත් නෑ.. ඇවිල්ල සින්දුවක් දාගෙන සින්දුවක් කොටගෙන ඔය මොනාහරි දෙකට රිප්ලයි එකක් දාගෙන නේ හිටියේ.. එකයි එහෙම අවුල් උනේ මට.. විශේෂයෙන් උඹ එහෙම එකක් කිව්වම....

    මම ඕක ඔයාට ඕන තරම් කියල තියෙනව. ඕනනම් ගිහින් පරණ ත්‍රේඩ් බලන්න. ඔෆිස් එකේ කෙල්ලො එක්ක මල් කිඩනව කියල කී පාරක් මං කියල ඇද්ද? අද විතරක් ඔයාට වෙනස් විදියට දැනුන එකට මට කරන්න දෙයක් නෑ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම ඕක ඔයාට ඕන තරම් කියල තියෙනව. ඕනනම් ගිහින් පරණ ත්‍රේඩ් බලන්න. ඔෆිස් එකේ කෙල්ලො එක්ක මල් කිඩනව කියල කී පාරක් මං කියල ඇද්ද? අද විතරක් ඔයාට වෙනස් විදියට දැනුන එකට මට කරන්න දෙයක් නෑ.

    ඔෆිස් එකේ මල් කඩන එක වෙනයි මචන්...... උඹ එක විතරනේ මට කිව්වේ.. අදනේ කිව්වේ කිරියේ මල් කඩනවා කියල එකයි වෙනස
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔෆිස් එකේ මල් කඩන එක වෙනයි මචන්...... උඹ එක විතරනේ මට කිව්වේ.. අදනේ කිව්වේ කිරියේ මල් කඩනවා කියල එකයි වෙනස

    :D:D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නෑ එහෙම නෙමෙයි බ්‍රෝ.. ඔයා මෙච්චර කාලයක් ඔහොම දෙයක් නොකියා අදම ඒ වගේ දෙයක් කිව්ව එක ගැනයි මට අවුල :D:D මමත් මේකේ හිටියේ 10-11 වගේ ත්‍රෙඩ් වැල ඉඳන් එකයි... මම මේකට ඇවිල්ල එක එකාගේ කුණු හොයා හොයා හිටියේ නෑනේ.. මට වැඩකුත් නෑ.. ඇවිල්ල සින්දුවක් දාගෙන සින්දුවක් කොටගෙන ඔය මොනාහරි දෙකට රිප්ලයි එකක් දාගෙන නේ හිටියේ.. එකයි එහෙම අවුල් උනේ මට.. විශේෂයෙන් උඹ එහෙම එකක් කිව්වම....

    මොකෝ බන් ආතල් එකටනේ කව්රුත් එන්නේ හිත රිදවීම් ඇති කරගෙන මෙතනින් යන්න ඕනේ නෑනේ බන් ඉන්න ටිකේ ආතල් එකේ ඉදින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකෝ බන් ආතල් එකටනේ කව්රුත් එන්නේ හිත රිදවීම් ඇති කරගෙන මෙතනින් යන්න ඕනේ නෑනේ බන් ඉන්න ටිකේ ආතල් එකේ ඉදින්

    මගේ වැරැද්ද :D ඒක දැන් ඉවරයිනෙ :D හැමෝ ම එක වගේ නැහැනෙ. :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මොකෝ බන් ආතල් එකටනේ කව්රුත් එන්නේ හිත රිදවීම් ඇති කරගෙන මෙතනින් යන්න ඕනේ නෑනේ බන් ඉන්න ටිකේ ආතල් එකේ ඉදින්

    ආතල් එකට උනත් ඔහොම කියන එක හරි නෑනේ ඔෆිස් එකේ මල් කඩන නෙමෙයි බඩු ගැහුව කිව්වත් මට ප්‍රශ්නයක් නෑ.. පබ්ලික් ෆෝරම් වල මේ කිරියේ මල් කඩන ලබුගෙඩි මම ලග නෑ අඩු ගානේ ෆේස්බුක් එකේවත් හැමි** එකෙක් නෙමෙයි මම... නතින් පර්සනල් හිතට අපු දේ කියල දැම්මේ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආතල් එකට උනත් ඔහොම කියන එක හරි නෑනේ ඔෆිස් එකේ මල් කඩන නෙමෙයි බඩු ගැහුව කිව්වත් මට ප්‍රශ්නයක් නෑ.. පබ්ලික් ෆෝරම් වල මේ කිරියේ මල් කඩන ලබුගෙඩි මම ලග නෑ අඩු ගානේ ෆේස්බුක් එකේවත් හැමි** එකෙක් නෙමෙයි මම... නතින් පර්සනල් හිතට අපු දේ කියල දැම්මේ

    chill මචං , අර සේදිරිසා බලපං :rofl: :Pඑහෙම තමයි ඉතින් කොල්ලොනේ ලගින් ආශ්‍රය කරනවා වගේනේ බන් මේ චැට් ත්‍රෙඩ් එකේ ;)

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    chill මචං , අර සේදිරිසා බලපං :rofl: :Pඑහෙම තමයි ඉතින් කොල්ලොනේ ලගින් ආශ්‍රය කරනවා වගේනේ බන් මේ චැට් ත්‍රෙඩ් එකේ ;)

    ela ela bn :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    chill මචං , අර සේදිරිසා බලපං :rofl: :Pඑහෙම තමයි ඉතින් කොල්ලොනේ ලගින් ආශ්‍රය කරනවා වගේනේ බන් මේ චැට් ත්‍රෙඩ් එකේ ;)

    සේදිරිස් කාලෙකින් දැක්කේ නෑ :rolleyes: