~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මගේ නම් ජීවිතේ බලපු කැමතිම චිත්‍රපටි දෙක.
Interstellar
shawshank redemption
:love::love::love:

ඔයා බලන්න ආස මොන විදිහේ චිත්රපටිද ?

The Expendables
Titanic
The Fate of the Furious
Mission: Impossible
need for speed
Pirates of the Caribbean
Ant-Man

ඔය වගේ ඒවා තමා :):)

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවා වෙන්නද බන් මයිත්‍රී කියන දෙයක් අහගෙන ඉන්නවා....;)

    ඒ විදිහට තිබ්බනම් එකක් බං.... ඇමති කාර්්‍යමණ්ඩල නෑ...... උන්ට වාහන ඔන නෑ..... ඇමති පඩි... ටෙලිපෝන් ගාස්තු... අරවද මේ වද මොකක්වත් නෑ..... මෙහෙම යන එක එක අතකින් හොඳයි..... :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    The Expendables
    Titanic
    The Fate of the Furious
    Mission: Impossible
    need for speed
    Pirates of the Caribbean
    Ant-Man

    ඔය වගේ ඒවා තමා :):)

    හ්ම්ම්...හොඳ රසවින්දනයක් තියෙන කොල්ලෙක්නේ......animated එව්වට කැමති නැද්ද ? :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ විදිහට තිබ්බනම් එකක් බං.... ඇමති කාර්්‍යමණ්ඩල නෑ...... උන්ට වාහන ඔන නෑ..... ඇමති පඩි... ටෙලිපෝන් ගාස්තු... අරවද මේ වද මොකක්වත් නෑ..... මෙහෙම යන එක එක අතකින් හොඳයි..... :lol::lol:

    අනේ ඔව් බන්.......කොහොමටත් අමාත්‍යංශ ලේඛම් වරු නේ ගේම අදින්නේ. ඇමතිවරු ගොඩක් නාමිකව නේ ඉන්නේ. අත්සන විතරනේ ගහන්නේ.:dull:
     
    heh heh wadyadeyk nn ne ithn

    ඉන්න බලලා කියන්නම්

    :shocked::shocked:

    BVLd0g3.jpg

    ඒ විදිහට තිබ්බනම් එකක් බං.... ඇමති කාර්්‍යමණ්ඩල නෑ...... උන්ට වාහන ඔන නෑ..... ඇමති පඩි... ටෙලිපෝන් ගාස්තු... අරවද මේ වද මොකක්වත් නෑ..... මෙහෙම යන එක එක අතකින් හොඳයි..... :lol::lol:

    :sorry::sorry:
    බොල පඩි දෙනවා ඔක්කොටම :lol::lol::lol::lol: