දැන් ටිකක් වෙලා....
මොකද වෙන්නේ මේ දවස් වල....
මොනවා වෙන්නද බන් මයිත්රී කියන දෙයක් අහගෙන ඉන්නවා....

දැන් ටිකක් වෙලා....
මොකද වෙන්නේ මේ දවස් වල....

මගේ නම් ජීවිතේ බලපු කැමතිම චිත්රපටි දෙක.
Interstellar
shawshank redemption
ඔයා බලන්න ආස මොන විදිහේ චිත්රපටිද ?

heh heh NK ta PM kola tkakta kalin dan u saddayak ne

මොනවා වෙන්නද බන් මයිත්රී කියන දෙයක් අහගෙන ඉන්නවා....![]()
මොනවා වෙන්නද බන් මයිත්රී කියන දෙයක් අහගෙන ඉන්නවා....![]()

The Expendables
Titanic
The Fate of the Furious
Mission: Impossible
need for speed
Pirates of the Caribbean
Ant-Man
ඔය වගේ ඒවා තමා

The Expendables
Titanic
The Fate of the Furious
Mission: Impossible
need for speed
Pirates of the Caribbean
Ant-Man
ඔය වගේ ඒවා තමා

හ්ම්ම්...හොඳ රසවින්දනයක් තියෙන කොල්ලෙක්නේ......animated එව්වට කැමති නැද්ද ?![]()
ඒ විදිහට තිබ්බනම් එකක් බං.... ඇමති කාර්්යමණ්ඩල නෑ...... උන්ට වාහන ඔන නෑ..... ඇමති පඩි... ටෙලිපෝන් ගාස්තු... අරවද මේ වද මොකක්වත් නෑ..... මෙහෙම යන එක එක අතකින් හොඳයි.....![]()

ඒ විදිහට තිබ්බනම් එකක් බං.... ඇමති කාර්්යමණ්ඩල නෑ...... උන්ට වාහන ඔන නෑ..... ඇමති පඩි... ටෙලිපෝන් ගාස්තු... අරවද මේ වද මොකක්වත් නෑ..... මෙහෙම යන එක එක අතකින් හොඳයි.....![]()

eka event ekakata giya
උබ ජොයින්වෙලාද ඉන්නෙ