~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මුල් අදිනවා :baffled::baffled:

    ආපෝ බං එහෙම ලොකු හානියක් වෙන්නෙ නෑ ...
    ගේ හදනකොට හොදට හදලා තියනවා නම් නැත්තම් තමා ප්‍රශ්නෙ .....
    අපේ ගේ ලඟ ලොකු ලොකු ගස් ගොඩක් තියෙයි ...
    එහෙම ගෙට බලපෑමක් නෑ :cool:

    අනේ මන්දා බයට තාත්තලා කැපුවා බන්
    මුලින් අබ ගහ කැපුවා :sorry:
    ඊටපස්සේ ජම්බු ගහ :sorry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Another day
    Another eternity gone
    And on the stairway to salvation
    I walk alone among the falling stars
    Looking for company
    Where art Thou?
    Oh, lacerate ones!

    අනේ මන්දා බයට තාත්තලා කැපුවා බන්
    මුලින් අබ ගහ කැපුවා :sorry:
    ඊටපස්සේ ජම්බු ගහ :sorry:

    හෙහෙ ඒක වෙන්නෙ මෙහෙමයි ඉතිං ඔය කවුරු හරි ඕක ඔලුවට දානවා:sorry: ගේ කැඩෙයි අරකයි මේකයි කියලා එතකොට කපනවාම තමයි ... :sorry::sorry::sorry:

    අපේ ගෙවල්වල නම් කවුරු කියන දේවල් කරන්නෙ නෑ ඒකනිසා එහෙම ප්‍රශ්න නෑ :D:D

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කුකුල් මස් අච්චාරු...

    අවශ්‍ය දේ-
    කුකුලු මස් 250g
    සුදුරැ 12g
    අබ 5g
    මිරිස් කුඩූ 5g
    ඉගුරු 10g
    විනාකිරි 40ml
    දෙහි යුශ 8ml
    කුරුදු, කරදමුන්ගු ස්වල්පයක්
    ගම්මිරිස් ස්වල්පයක්
    ලුනු කුඩු 15g
    සීනි ටිකක්
    ඔයිල්
    සාදන ආකාරය -
    ඉගුරු, ,අබ,සුදුරැ, මිරිස් කුඩූ, කරදමුන්ගු, ගම්මිරිස්, ලුණු කුඩු, කුරුදු, සියල්ල ඒකට හොදින්ම බෙල්ලෙන්ඩ කර ගන්න.
    ඒයට විනාකිරි, සීනි ද ඒකතු කරන්න.
    ඉන් පසු ඒම මිශ්‍රණය කුඩා වට කැබලි කපා ගත් කුකුලු මස් වලට දමා මිශ්‍ර කරන්න.
    පැය 5 ක් පමන ශීතකරණයේ දමා තබන්න.
    පෑන් ඒකක් ගෙන ඔයිල් ටිකක් දමා ,රත් වු පසු කුකුලු මස් මිශ්‍රණය දමා ගන්න. ඒය බැදී ගෙන ඒන විට රවුම් කෑපු මාලු මිරිස් කරලක් සහ සිහින් රවුමට කපා ගත් ලොකු ලුනු ගෙඩි බාගයක් ඒකතූ කරන්න.ඒවා හොදින් බැදුනු පසූ උදුන ඔප් කරන්න. හරීම රසවත් කුකුලු මස් අච්චාරුව සාදා ඉවරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙහෙ ඒක වෙන්නෙ මෙහෙමයි ඉතිං ඔය කවුරු හරි ඕක ඔලුවට දානවා:sorry: ගේ කැඩෙයි අරකයි මේකයි කියලා එතකොට කපනවාම තමයි ... :sorry::sorry::sorry:

    අපේ ගෙවල්වල නම් කවුරු කියන දේවල් කරන්නෙ නෑ ඒකනිසා එහෙම ප්‍රශ්න නෑ :D:D

    කට්ටියත් කිව්වා තමයි
    කෝකටත් කියලා තමා කැපුවේ
    ගහ වගේ නෙමේනේ ගේ කඩාගෙන ගියොත්
     
    කුකුල් මස් අච්චාරු...

    අවශ්‍ය දේ-
    කුකුලු මස් 250g
    සුදුරැ 12g
    අබ 5g
    මිරිස් කුඩූ 5g
    ඉගුරු 10g
    විනාකිරි 40ml
    දෙහි යුශ 8ml
    කුරුදු, කරදමුන්ගු ස්වල්පයක්
    ගම්මිරිස් ස්වල්පයක්
    ලුනු කුඩු 15g
    සීනි ටිකක්
    ඔයිල්
    සාදන ආකාරය -
    ඉගුරු, ,අබ,සුදුරැ, මිරිස් කුඩූ, කරදමුන්ගු, ගම්මිරිස්, ලුණු කුඩු, කුරුදු, සියල්ල ඒකට හොදින්ම බෙල්ලෙන්ඩ කර ගන්න.
    ඒයට විනාකිරි, සීනි ද ඒකතු කරන්න.
    ඉන් පසු ඒම මිශ්‍රණය කුඩා වට කැබලි කපා ගත් කුකුලු මස් වලට දමා මිශ්‍ර කරන්න.
    පැය 5 ක් පමන ශීතකරණයේ දමා තබන්න.
    පෑන් ඒකක් ගෙන ඔයිල් ටිකක් දමා ,රත් වු පසු කුකුලු මස් මිශ්‍රණය දමා ගන්න. ඒය බැදී ගෙන ඒන විට රවුම් කෑපු මාලු මිරිස් කරලක් සහ සිහින් රවුමට කපා ගත් ලොකු ලුනු ගෙඩි බාගයක් ඒකතූ කරන්න.ඒවා හොදින් බැදුනු පසූ උදුන ඔප් කරන්න. හරීම රසවත් කුකුලු මස් අච්චාරුව සාදා ඉවරයි.

    :rolleyes::P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Fly, fly high my Black Eagle
    Let golden thread bind our eyes
    May our minds and hearts blood unite
    On your wings carry me over the abyss
     
    කට්ටියත් කිව්වා තමයි
    කෝකටත් කියලා තමා කැපුවේ
    ගහ වගේ නෙමේනේ ගේ කඩාගෙන ගියොත්

    මට තේරුණා කියනකොටම සීන් එක :D:D

    මොකෙක්හරි ඔලුව කෑවොත් කෑවම තමා :yes::yes:

    ඒක හොද වෙන්නත් පුලුවම් ...
    නරක වෙන්නත් පුලුවම් ........;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Fly, fly high my Black Eagle
    Let golden thread bind our eyes
    May our minds and hearts blood unite
    On your wings carry me over the abyss

    අලුත් ෆිල්ම් හෙම නැද්ද? :rolleyes:
    අරක තාම බලන්න බැරිඋනා :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මට තේරුණා කියනකොටම සීන් එක :D:D

    මොකෙක්හරි ඔලුව කෑවොත් කෑවම තමා :yes::yes:

    ඒක හොද වෙන්නත් පුලුවම් ...
    නරක වෙන්නත් පුලුවම් ........;)

    :yes::yes::yes:
    හැමදේම වෙන්නේ හොදටයි :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුකුල් මස් අච්චාරු...

    අවශ්‍ය දේ-
    කුකුලු මස් 250g
    සුදුරැ 12g
    අබ 5g
    මිරිස් කුඩූ 5g
    ඉගුරු 10g
    විනාකිරි 40ml
    දෙහි යුශ 8ml
    කුරුදු, කරදමුන්ගු ස්වල්පයක්
    ගම්මිරිස් ස්වල්පයක්
    ලුනු කුඩු 15g
    සීනි ටිකක්
    ඔයිල්
    සාදන ආකාරය -
    ඉගුරු, ,අබ,සුදුරැ, මිරිස් කුඩූ, කරදමුන්ගු, ගම්මිරිස්, ලුණු කුඩු, කුරුදු, සියල්ල ඒකට හොදින්ම බෙල්ලෙන්ඩ කර ගන්න.
    ඒයට විනාකිරි, සීනි ද ඒකතු කරන්න.
    ඉන් පසු ඒම මිශ්‍රණය කුඩා වට කැබලි කපා ගත් කුකුලු මස් වලට දමා මිශ්‍ර කරන්න.
    පැය 5 ක් පමන ශීතකරණයේ දමා තබන්න.
    පෑන් ඒකක් ගෙන ඔයිල් ටිකක් දමා ,රත් වු පසු කුකුලු මස් මිශ්‍රණය දමා ගන්න. ඒය බැදී ගෙන ඒන විට රවුම් කෑපු මාලු මිරිස් කරලක් සහ සිහින් රවුමට කපා ගත් ලොකු ලුනු ගෙඩි බාගයක් ඒකතූ කරන්න.ඒවා හොදින් බැදුනු පසූ උදුන ඔප් කරන්න. හරීම රසවත් කුකුලු මස් අච්චාරුව සාදා ඉවරයි.

    :dull::dull::dull: