දන්නෙ නෑ හදන හැටි
දැකලා නම් තියන්වා මස් අච්චාරු කාලා නම් නෑ
මන් කාලත් නෑ අච්චාරු...

දන්නෙ නෑ හදන හැටි
දැකලා නම් තියන්වා මස් අච්චාරු කාලා නම් නෑ

මුල් අදිනවා
ආපෝ බං එහෙම ලොකු හානියක් වෙන්නෙ නෑ ...
ගේ හදනකොට හොදට හදලා තියනවා නම් නැත්තම් තමා ප්‍රශ්නෙ .....
අපේ ගේ ලඟ ලොකු ලොකු ගස් ගොඩක් තියෙයි ...
එහෙම ගෙට බලපෑමක් නෑ

ඇයි බැරි....රසයි නේ......

මන් කාලත් නෑ අච්චාරු...![]()

මම නම් ආයි සෙට් උනොත් කන්න තමා හිතං ඉන්නෙ .......

අනේ මන්දා බයට තාත්තලා කැපුවා බන්
මුලින් අබ ගහ කැපුවා
ඊටපස්සේ ජම්බු ගහ![]()
ගේ කැඩෙයි අරකයි මේකයි කියලා එතකොට කපනවාම තමයි ... 

හෙහෙ ඒක වෙන්නෙ මෙහෙමයි ඉතිං ඔය කවුරු හරි ඕක ඔලුවට දානවාගේ කැඩෙයි අරකයි මේකයි කියලා එතකොට කපනවාම තමයි ...
අපේ ගෙවල්වල නම් කවුරු කියන දේවල් කරන්නෙ නෑ ඒකනිසා එහෙම ප්‍රශ්න නෑ
කුකුල් මස් අච්චාරු...
අවශ්‍ය දේ-
කුකුලු මස් 250g
සුදුරැ 12g
අබ 5g
මිරිස් කුඩූ 5g
ඉගුරු 10g
විනාකිරි 40ml
දෙහි යුශ 8ml
කුරුදු, කරදමුන්ගු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
ලුනු කුඩු 15g
සීනි ටිකක්
ඔයිල්
සාදන ආකාරය -
ඉගුරු, ,අබ,සුදුරැ, මිරිස් කුඩූ, කරදමුන්ගු, ගම්මිරිස්, ලුණු කුඩු, කුරුදු, සියල්ල ඒකට හොදින්ම බෙල්ලෙන්ඩ කර ගන්න.
ඒයට විනාකිරි, සීනි ද ඒකතු කරන්න.
ඉන් පසු ඒම මිශ්‍රණය කුඩා වට කැබලි කපා ගත් කුකුලු මස් වලට දමා මිශ්‍ර කරන්න.
පැය 5 ක් පමන ශීතකරණයේ දමා තබන්න.
පෑන් ඒකක් ගෙන ඔයිල් ටිකක් දමා ,රත් වු පසු කුකුලු මස් මිශ්‍රණය දමා ගන්න. ඒය බැදී ගෙන ඒන විට රවුම් කෑපු මාලු මිරිස් කරලක් සහ සිහින් රවුමට කපා ගත් ලොකු ලුනු ගෙඩි බාගයක් ඒකතූ කරන්න.ඒවා හොදින් බැදුනු පසූ උදුන ඔප් කරන්න. හරීම රසවත් කුකුලු මස් අච්චාරුව සාදා ඉවරයි.

කට්ටියත් කිව්වා තමයි
කෝකටත් කියලා තමා කැපුවේ
ගහ වගේ නෙමේනේ ගේ කඩාගෙන ගියොත්

Fly, fly high my Black Eagle
Let golden thread bind our eyes
May our minds and hearts blood unite
On your wings carry me over the abyss

මට තේරුණා කියනකොටම සීන් එක
මොකෙක්හරි ඔලුව කෑවොත් කෑවම තමා
ඒක හොද වෙන්නත් පුලුවම් ...
නරක වෙන්නත් පුලුවම් ........