

උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ
මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
ඒත් බලන්න කම්මැලි
හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා
අලුත් මුකුත් නැද්ද හොද ඒවා?






මගට ගෙනල්ලා දෙයි මොකටද ආයි රස්තියාදු කරන්නෙ ඔයාව


kadawatha nemei



උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ
මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
ඒත් බලන්න කම්මැලි
හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා
අලුත් මුකුත් නැද්ද හොද ඒවා?
යකු අරුට වඩා මුනේ ඇවිස්සිලා තියෙන්නේ
ආආආ කඩවත් නෙමෙයි නේ මගට එන්නන්....![]()

උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ
මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
ඒත් බලන්න කම්මැලි
හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා
අලුත් මුකුත් නැද්ද හොද ඒවා?


මගෙත් හාඩ් එකක් තියෙනවා හැබැයි එම්ටි...
පුරවගන්න බැලුවේ 

චූටි නංගීට පැණි හලන කුකුලො කියලා එකක් තියනවලු ...
ඉල්ලගෙන බලපං

එතකොට උඹලගේ ගෙවල් කොහෙද...මගෙත් හාඩ් එකක් තියෙනවා හැබැයි එම්ටි...
පුරවගන්න බැලුවේ
![]()
මකාගන්න බැරුව ඉන්නේ බන් දුකයි
ඒ මදිවට ටියුටෝරිඅල් ගොඩකුත් තියෙනවා
බලන්නෙත් නෑ මකන්න ලෝභ කමට තියන් ඉන්නවා


මම එන්නන් හාඩ් එකත් අරගෙන.. අපරාදේ මට මේ බලන්න ෆිල්ම් නැතුව වේලි වේලි ඉන්නවා දැන් මාස ගානක ඉඳන්.. 
මේකේ උන් ඔයාව අච්චාරු දාන්න කතාකරනවා![]()




මණ්ඩපිය ජනතාව.......![]()



චූටි නංගීට පැණි හලන කුකුලො කියලා එකක් තියනවලු ...
ඉල්ලගෙන බලපං

