~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ:rolleyes:
    මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
    ඒත් බලන්න කම්මැලි
    හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා :sorry:

    අලුත් මුකුත් නැද්ද හොද ඒවා?
     
    උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ:rolleyes:
    මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
    ඒත් බලන්න කම්මැලි
    හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා :sorry:

    අලුත් මුකුත් නැද්ද හොද ඒවා?

    චූටි නංගීට පැණි හලන කුකුලො කියලා එකක් තියනවලු ...:rolleyes::rolleyes::rolleyes:
    ඉල්ලගෙන බලපං :D:D:D
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ:rolleyes:
    මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
    ඒත් බලන්න කම්මැලි
    හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා :sorry:

    අලුත් මුකුත් නැද්ද හොද ඒවා?

    :cool:

    christmas chronicles baluwada ?

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උබෙත් අමුතුම ටේස්ට් එකක් නේ තියෙන්නේ:rolleyes:
    මන් ලගත් ෆිල්ම් ගොඩක් තියෙනවා තාම නොබලපු
    ඒත් බලන්න කම්මැලි
    හාඩ් එකේ ෆිල්ම් 443ක් තියෙනවා :sorry:

    අලුත් මුකුත් නැද්ද හොද ඒවා?

    එතකොට උඹලගේ ගෙවල් කොහෙද... :rolleyes::rolleyes::rolleyes: මගෙත් හාඩ් එකක් තියෙනවා හැබැයි එම්ටි... :( පුරවගන්න බැලුවේ :rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට උඹලගේ ගෙවල් කොහෙද... :rolleyes::rolleyes::rolleyes: මගෙත් හාඩ් එකක් තියෙනවා හැබැයි එම්ටි... :( පුරවගන්න බැලුවේ :rolleyes::rolleyes:

    මකාගන්න බැරුව ඉන්නේ බන් දුකයි
    ඒ මදිවට ටියුටෝරිඅල් ගොඩකුත් තියෙනවා
    බලන්නෙත් නෑ මකන්න ලෝභ කමට තියන් ඉන්නවා
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මකාගන්න බැරුව ඉන්නේ බන් දුකයි
    ඒ මදිවට ටියුටෝරිඅල් ගොඩකුත් තියෙනවා
    බලන්නෙත් නෑ මකන්න ලෝභ කමට තියන් ඉන්නවා

    මට දීපන් මිනිහෝ.... :angry::angry::angry: මම එන්නන් හාඩ් එකත් අරගෙන.. අපරාදේ මට මේ බලන්න ෆිල්ම් නැතුව වේලි වේලි ඉන්නවා දැන් මාස ගානක ඉඳන්.. :angry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    චූටි නංගීට පැණි හලන කුකුලො කියලා එකක් තියනවලු ...:rolleyes::rolleyes::rolleyes:
    ඉල්ලගෙන බලපං :D:D:D

    peni halan kukulek awa dnta awrudu dekta withra kalin..
    mn uge pihatu galola hota gdra genna hduwa.. ekta e kukula gewal walin policyth gya. :rolleyes:

    ape daddya adurna police kukulo dennek hinda wade dura dga noghn bera gtha ;)

    nthn mn melahata athule, maranasaanya thek peni kukulekta ghuwa kiyala .. heh heh