~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~


කපන උන්ට තේරෙන්නේ නෑ බොල.
කැපෙන උන්ට තේරෙන්නේ.....
සතියකට රෙප් සෑහෙන ප්‍රමානයක් යනවා...
තාම නිල් කොටු තියෙන්නේ භාගේ ගානේ කැපෙන නිසා
:P


:lol::lol::lol::lol:



ඒක තේරුම් ගන්නම 10 පාරක් විතර කියවන්න උනා :love::love:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    picture.php

    :lol::lol::lol::love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කපන උන්ට තේරෙන්නේ නෑ බොල.
    කැපෙන උන්ට තේරෙන්නේ.....
    සතියකට රෙප් සෑහෙන ප්‍රමානයක් යනවා...
    තාම නිල් කොටු තියෙන්නේ භාගේ ගානේ කැපෙන නිසා
    :P

    ඔයාගෙත් එච්චර කපනවද? :oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    47 Ronin රාජකාරිය සහ ස්වාමියාට ඇති පක්ෂපාතිත්වය පිලිබඳ දෙන්න පුළුවන් හොඳම උදාහරණය.:love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබලට සිංහලෙන් ටයිප් කරන්න තියන අයිතියවත් තව කල් තියන එකක් නෑ ........:D


    ඒ කලු යක්කු එවන්නේ නම් වෙන අරමුණකට..
    කාටවත් රැවටෙන්න හොඳ නෑ :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කපන උන්ට තේරෙන්නේ නෑ බොල.
    කැපෙන උන්ට තේරෙන්නේ.....
    සතියකට රෙප් සෑහෙන ප්‍රමානයක් යනවා...
    තාම නිල් කොටු තියෙන්නේ භාගේ ගානේ කැපෙන නිසා
    :P

    මෙන්න මෙයා සිංහල ටයිප් කරනවා...... :rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාගෙත් එච්චර කපනවද? :oo:


    මම මේකේ අවුරුදු ගානක් ලියපුවා දකිනකොට අන්තවාදීන්ට රිදෙනවා.
    තාමත් ලියනවනේ
    I love that :P (rep panel eka expand kaloth karanne ona welawata witarai ) :baffled: