ඔව්..කපනකොට කැපෙන්නෙ බාගයයි......10ක් තියෙන කෙනෙක් කැපුවාම 5යි කැපෙන්නෙ......

47 Ronin රාජකාරිය සහ ස්වාමියාට ඇති පක්ෂපාතිත්වය පිලිබඳ දෙන්න පුළුවන් හොඳම උදාහරණය.![]()
මෙන්න මෙයා සිංහල ටයිප් කරනවා......![]()
ඒ කලු යක්කු එවන්නේ නම් වෙන අරමුණකට..
කාටවත් රැවටෙන්න හොඳ නෑ

සේවර් එකේ කේස් එකක්
උබනෙ හරි නම් අපිටත් කියන්න ඕනෙ ....
අයි ටී කන්සල්ටන් කෙනෙක් නේද

අහු උනත් භාගෙට බාගෙ බෙදාගෙන නම් හරිනෙ
uba hithuwe lebena widiyatama kepenawa kiyalada mechchara kal
ආපෝ ඕවා කියවන්න කම්මැලී යාලෝ
මම මේකේ අවුරුදු ගානක් ලියපුවා දකිනකොට අන්තවාදීන්ට රිදෙනවා.
තාමත් ලියනවනේ
I love that(rep panel eka expand kaloth karanne ona welawata witarai )

ehema kes ekak mata ahu une nehe kiyapan ko
සේවර් එකේ කේස් එකක්
උබනෙ හරි නම් අපිටත් කියන්න ඕනෙ ....
අයි ටී කන්සල්ටන් කෙනෙක් නේද

මම මේකේ අවුරුදු ගානක් ලියපුවා දකිනකොට අන්තවාදීන්ට රිදෙනවා.
තාමත් ලියනවනේ
I love that(rep panel eka expand kaloth karanne ona welawata witarai )

post dala comments ho gala enawa nam shapeරෙපියුටෙෂන් ගැන නම් හිතන එක වැඩක්ම නැති දෙයක්. හොඳ පොස්ට් , ත්‍රෙඩ් දාලා, සන්තෝසෙන් ඉන්නවා නම් එච්චරයි.
මොකද එළකිරියේ උනත් මනුස්සයෙක් පිළිගන්නේ කොච්චර රේප් අගයක් තියෙනවද කියන එකට වඩා මේ මනුස්සයා එලකිරියට මොනවද කරලා තියෙන්නේ කියන එකයි, එයාගේ ආකල්පයි.![]()

මම මේකේ අවුරුදු ගානක් ලියපුවා දකිනකොට අන්තවාදීන්ට රිදෙනවා.
තාමත් ලියනවනේ
I love that(rep panel eka expand kaloth karanne ona welawata witarai )

රෙපියුටෙෂන් ගැන නම් හිතන එක වැඩක්ම නැති දෙයක්. හොඳ පොස්ට් , ත්‍රෙඩ් දාලා, සන්තෝසෙන් ඉන්නවා නම් එච්චරයි.
මොකද එළකිරියේ උනත් මනුස්සයෙක් පිළිගන්නේ කොච්චර රේප් අගයක් තියෙනවද කියන එකට වඩා මේ මනුස්සයා එලකිරියට මොනවද කරලා තියෙන්නේ කියන එකයි, එයාගේ ආකල්පයි.![]()