දන්නෙම නැතුව අපි කැමැත්ත දුන්නා කියලා කිවුවොත්
ඒවා එහෙම වෙලා තියෙනවා නම් තමා...
උගත් පාඩම් ප්‍රකාරව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම වටින්නේය.
මේ අවස්තාවේ නම් ටොප් මෝස්ට් පර්සන් & 85 kuth ඉන්නවනේ ගේමට
දන්නෙම නැතුව අපි කැමැත්ත දුන්නා කියලා කිවුවොත්
ඔයා කැපුවම නම් 10 වගේ කැපෙනවා නේද

samsung ekema ekak
කොරියං එකක්
හ්ම්ම් ඉවරවෙලා සිංගප්පුරු යමු

baaaaaaiමොනවද මේ මිනිස්සු මේ කියවන්නේඋපුල් භායි සෑහෙන කාලෙකින් ඇවිත් ඉන්නේ
uba hithuwe lebena widiyatama kepenawa kiyalada mechchara kal



මෙන්න පරණ අවතාරයක් ආය ඇවිත්samsung ekema ekak
deke podi wenasak thiyenawa
araka gana wedi oka adui
කෝ අපේ මල් බබා
මල්බබාට මොකෝ උනේ අනේ දෙයියනේ ගහක් ගලක් වාගේ හිටිය මනුස්සය haa ei uba waliyata giyada
ඔව් මම ආපුම කාලෙ මගෙ රෙප් රින වෙන්නම කැපුවා

දැකල තියෙනවා.....
ඒ වුනාට දැන් පොඩි පොඩි කමෙන්ට්ස් සිංහලෙන් දාන්නේ නෑනේ.
ඔයා කම්මැලියි නේ.![]()



මොනවද මේ මිනිස්සු මේ කියවන්නේඋපුල් භායි සෑහෙන කාලෙකින් ඇවිත් ඉන්නේ

රෙපියුටෙෂන් ගැන නම් හිතන එක වැඩක්ම නැති දෙයක්. හොඳ පොස්ට් , ත්‍රෙඩ් දාලා, සන්තෝසෙන් ඉන්නවා නම් එච්චරයි.
මොකද එළකිරියේ උනත් මනුස්සයෙක් පිළිගන්නේ කොච්චර රේප් අගයක් තියෙනවද කියන එකට වඩා මේ මනුස්සයා එලකිරියට මොනවද කරලා තියෙන්නේ කියන එකයි, එයාගේ ආකල්පයි.![]()


හපොයි. 2017 මැදදි මන්ඩපෙ කටුසු රාල දුන්නු ලින්ක් එකකින් පස්සෙ සෑහෙන්න ලිව්වා සිංහලෙන්.
ඔයා දැකලා නෑ මගේ මාගල් පෝස්ට්ස් (වලි )
ehema kes ekak mata ahu une nehe kiyapan ko![]()


හප්පට
මගේනම් ඉතින් ඉදලා හිටලා තමා කැපෙන්නේ
ලැබෙන්නෙත් ඉදලා හිටලා
