~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පිටරට වලින් සහය දෙන්නෙ
    බං රටේ ඉන්න ඔක්කොටම හොදක් කරයි කියලා හිතන කෙනෙක්ට නෙමෙයි ....
    එයාලගෙ ඉල්ලීම් ඉස්ටකරණ කෙනෙක්ට......

    සුද්දෝ හිතං ඉන්නෙ මයිත්‍රී කාරයයි මහින්දයි දෙන්නම රට අස්ථාවර කරණවා කියලා.......

    :eek::eek:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කට්ටිය බරටම වැඩ වගේ....
    :yes::yes:

    picture.php
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මෝල් මකරා....අප්පට මේ අපේ මල්බබා 2 ට :P:P....මොකෝ වෙන්නේ ?
    දැන් තමයි රෑට කළා ඉවර වුනේ.:yes:

    මොනවා වෙන්නද බං... වැඩ.... වැඩ....
    :angry::angry:කාපු ගමන් නිදා ගන්න එපා බං ඔහොම.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/14

    අද වදුරන්ගේ දිනයයි.

    ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

    බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට දී ඇත.

    ඇමරිකානු හමුදාව විසින් ඉරාක හිටපු ජනපති සදාම් හුසේන්ව බංකරයක් තුල සැගව සිටියදී හසුකරගත්තේ අද වෙනි දිනකයි.
    ඔහුව අල්ලා ගැනීමට ඔත්තුව දුන් පිරිසට ඇ.ඩො. මිලියන 25ක තෑග්ගක් පිරිනමන ලදී.

    ඇල්බට් අයින්ස්ටයින් විසින් ආලෝකය පිළිබද ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කලේ අද වෙනි දිනකයි. (E=mc2)

    අද දින 47 රොනින් අනුස්මරණ දිනයයි. (මෙය පලකලේ කොන්දෝසල අනුග්‍රහයෙනි:P.)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 12/14

    අද වදුරන්ගේ දිනයයි.

    ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

    බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට දී ඇත.

    ඇමරිකානු හමුදාව විසින් ඉරාක හිටපු ජනපති සදාම් හුසේන්ව බංකරයක් තුල සැගව සිටියදී හසුකරගත්තේ අද වෙනි දිනකයි.
    ඔහුව අල්ලා ගැනීමට ඔත්තුව දුන් පිරිසට ඇ.ඩො. මිලියන 25ක තෑග්ගක් පිරිනමන ලදී.

    ඇල්බට් අයින්ස්ටයින් විසින් ආලෝකය පිළිබද ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කලේ අද වෙනි දිනකයි. (E=mc2)

    අද දින 47 රොනින් අනුස්මරණ දිනයයි. (මෙය පලකලේ කොන්දෝසල අනුග්‍රහයෙනි:P.)
    Alahi Hid
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 12/14

    අද වදුරන්ගේ දිනයයි.

    ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

    බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට දී ඇත.

    ඇමරිකානු හමුදාව විසින් ඉරාක හිටපු ජනපති සදාම් හුසේන්ව බංකරයක් තුල සැගව සිටියදී හසුකරගත්තේ අද වෙනි දිනකයි.
    ඔහුව අල්ලා ගැනීමට ඔත්තුව දුන් පිරිසට ඇ.ඩො. මිලියන 25ක තෑග්ගක් පිරිනමන ලදී.

    ඇල්බට් අයින්ස්ටයින් විසින් ආලෝකය පිළිබද ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කලේ අද වෙනි දිනකයි. (E=mc2)

    අද දින 47 රොනින් අනුස්මරණ දිනයයි. (මෙය පලකලේ කොන්දෝසල අනුග්‍රහයෙනි:P.)
    කෝ වඳුරෝ ටික එන්න :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභ උපන්දිනයක් සචිර123 !!!

    avatar538049_40.gif

    50-Wishes-for-Birthday.jpg

    අද ඉදන්වත් හැදියන්....

    පාටි දීපිය :angry:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අද 12/14

    අද වදුරන්ගේ දිනයයි.

    ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

    බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට දී ඇත.

    ඇමරිකානු හමුදාව විසින් ඉරාක හිටපු ජනපති සදාම් හුසේන්ව බංකරයක් තුල සැගව සිටියදී හසුකරගත්තේ අද වෙනි දිනකයි.
    ඔහුව අල්ලා ගැනීමට ඔත්තුව දුන් පිරිසට ඇ.ඩො. මිලියන 25ක තෑග්ගක් පිරිනමන ලදී.

    ඇල්බට් අයින්ස්ටයින් විසින් ආලෝකය පිළිබද ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කලේ අද වෙනි දිනකයි. (E=mc2)

    අද දින 47 රොනින් අනුස්මරණ දිනයයි. (මෙය පලකලේ කොන්දෝසල අනුග්‍රහයෙනි:P.)

    picture.php

    https://www.forbes.com/sites/starts...-einsteins-most-famous-equation/#54d980c271c0