පිටරට වලින් සහය දෙන්නෙ
බං රටේ ඉන්න ඔක්කොටම හොදක් කරයි කියලා හිතන කෙනෙක්ට නෙමෙයි ....
එයාලගෙ ඉල්ලීම් ඉස්ටකරණ කෙනෙක්ට......
සුද්දෝ හිතං ඉන්නෙ මයිත්‍රී කාරයයි මහින්දයි දෙන්නම රට අස්ථාවර කරණවා කියලා.......

මට එළකිරියේ මුලිම්ම රෙප් දුන්නේ ගයාන් කුවේට්.![]()

මිස්ට සිල්වට මුලින්ම රෙප් දුන්නේ මම..![]()

....මොකෝ වෙන්නේ ?
ආ මෝල් මකරා....අප්පට මේ අපේ මල්බබා 2 ට....මොකෝ වෙන්නේ ?
දැන් තමයි රෑට කළා ඉවර වුනේ.![]()

කාපු ගමන් නිදා ගන්න එපා බං ඔහොම.....මොනවා වෙන්නද බං... වැඩ.... වැඩ....
කාපු ගමන් නිදා ගන්න එපා බං ඔහොම.....

නිදා ගත්තේ නෑ බන්...FB එක පැත්තේ විසිට් එකක් දාන්න ගියා.![]()
ආ මෝල් මකරා....අප්පට මේ අපේ මල්බබා 2 ට....මොකෝ වෙන්නේ ?
දැන් තමයි රෑට කළා ඉවර වුනේ.![]()

.) Alahi Hidඅද 12/14
අද වදුරන්ගේ දිනයයි.
ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇත.
බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ 71 වන උපන්දිනය අදට දී ඇත.
ඇමරිකානු හමුදාව විසින් ඉරාක හිටපු ජනපති සදාම් හුසේන්ව බංකරයක් තුල සැගව සිටියදී හසුකරගත්තේ අද වෙනි දිනකයි.
ඔහුව අල්ලා ගැනීමට ඔත්තුව දුන් පිරිසට ඇ.ඩො. මිලියන 25ක තෑග්ගක් පිරිනමන ලදී.
ඇල්බට් අයින්ස්ටයින් විසින් ආලෝකය පිළිබද ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කලේ අද වෙනි දිනකයි. (E=mc2)
අද දින 47 රොනින් අනුස්මරණ දිනයයි. (මෙය පලකලේ කොන්දෝසල අනුග්රහයෙනි.)
කෝ වඳුරෝ ටික එන්නඅද 12/14

අද 12/14