~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔච්චර නටන්න ඕන නෑ

    ගෑස් සිලින්ඩර් එකත් එක්ක ලිප තියෙන එක ගනින් වැඩේ ඉවරයි


    නටන්ඩ වෙන්නෙ මට තමා අනික් කට්ටිය ගෑස් එක ඉවර කරාම ගේන ගේන ගානට :P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැමදාම පිටි ගිලින්නේ....කඩල කව්පි ටිකක් තම්බගෙන කාපියකෝ....:angry::angry:

    ;););)
    :lol::lol:

    පැයක් විතර තම්බලා..... තව පැයක් විතර ඇට අහුල අහුල කන්න කියලද කියන්නේ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පැයක් විතර තම්බලා..... තව පැයක් විතර ඇට අහුල අහුල කන්න කියලද කියන්නේ...

    ඇටේ ඇටේ අහුලන් කන එක හරි....අහුරක් පිටින් එකපාර ගිලින එක හරි උඹේ වැඩක්.....:P:P
    මම කිව්වේ කඩල කව්පි තම්බන් කන්න කියල විතරයිනේ... :yes::yes::yes: