කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්
ඔය දෑත දාලා යන්න මට තිබුනා....







me moko me![]()
නොදැනුවත් කමට පෙරදා
මම ඔබට පෙම් කෙරුව හින්දා
දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා







කෑමක රස මවන කෝක්..
රස දිව කිති කවයි කෝක්..![]()
කෑම එක්ක කෝක් තියන්න..![]()

mona coke da....? 
කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්
ඔය දෑත දාලා යන්න මට තිබුනා....


mona coke da....?
Cocaine, also known as coke
Coca-Cola, or Coke is a carbonated soft drink manufactured by The Coca-Cola Company.![]()
කම්මැලි නැතිව වැඩක් කරන්න නම්
හොද කොකේන්
හැබැයි හොදම පිරිසිදු එක .
කොකේනම් හාකම්මැලි නැතිව වැඩක් කරන්න නම්
හොද කොකේන්
හැබැයි හොදම පිරිසිදු එක .



කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්
ඔය දෑත දාලා යන්න මට තිබුනා....



hmmmm nice rack...![]()
නංගි දැක්කෙ නෑනෙ
මේ කමෙන්ට් එක



මේ අපේ ගමේ ගෙදර
අවුරුදු දාහතරකට පස්සෙ මේ ත්‍රෙඩ් එක නිසා මතක් උනා
අපි අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩල දැම්මා මොකද
අපෙ ගෙදර මැරිල හිටපු අය කවුද කියලා තාමත් අපි වත් කවුරුත් දන්නෙ නැහැ
අවුරුදු දා හතරක් ගිහිල්ලත් ඒ අදුරු මතකයන් තාමත් එහෙමයි
සුනාමියෙන් නැති උන අපේම මිනිස්සුන්ට නිවන් සුව ප්‍රර්ථනා කරමු !


