බෑ බෑ මන්ඩපෙ නිසා මට අනිත් ත්රෙඩ් බලන්න බැරිවෙනවා
මන් එන්නේ නෑ මේ පැත්තට
එහෙම කරන්න එපා බං....


බෑ බෑ මන්ඩපෙ නිසා මට අනිත් ත්රෙඩ් බලන්න බැරිවෙනවා
මන් එන්නේ නෑ මේ පැත්තට


ID එක කියල අදහස් කලේ ඔය පුංචි පොටෝ කෑල්ල නෙමේ බන්....පුද්ගලයා පුද්ගලයා....
එහෙම නම් අර රොටා දවස ගානේ ID එක මාරු කරන්නේ...![]()




ID එක කියල අදහස් කලේ ඔය පුංචි පොටෝ කෑල්ල නෙමේ බන්....පුද්ගලයා පුද්ගලයා....
එහෙම නම් අර රොටා දවස ගානේ ID එක මාරු කරන්නේ...![]()

කවි 11යි.... අද ඉවර කරන්න ඔන....



මෙන්න තවත් බඩු කෑල්ලක්....මෝල් මකරා.
අනිත් එකා කොට නිහාල්....
මහදැනමුත්තා නම් ආපහු ඔරිජිනල් එකෙන් එනවා ඇති...![]()
මෙන්න තවත් බඩු කෑල්ලක්....මෝල් මකරා.
අනිත් එකා කොට නිහාල්....
මහදැනමුත්තා නම් ආපහු ඔරිජිනල් එකෙන් එනවා ඇති...![]()




උඹ උඹේ කවි සීරිස් ලියන එක නැවත්තුවට කොල්ලන්ගේ කවි වලට රිප්ලයි කවි දිගටම ලියපන්....
ත්රෙඩ් එකේ මකුළුදැල් බදින්න දෙන්න එපා.....
සදනී ගේ වෙඩින් දවසට කව්රුහරි කෙනෙක් ඉස්සරහට ඇවිත් ඒ කවි කියවයි...![]()





මම මොනාද බං....
උඹලා තාම මාව හරියට දන්නේ නෑ.....
එකක් එක චරිතයක්....
අනෙකේ තවත් චරිතයක්....
ඊලඟ එකේ වෙනමම චරිතයක්.....
තව නොදන්න ගොඩක් දේවල් තියෙනවා යාලුවා....
හම්බුනාම කියන්නම්....
ඔව් ඒත ඌව දන්නවා බං මේකෙ උන්.. මාව එහෙම දැන ගත්තො මට එලියෙ ඉන්න හම්බවෙන්නෙ නෑ ......
මුන් මං මේකෙ කියලා තියන මගෙ ඇත්ත ජීවිතේ සීන් ගොඩක් මං එක්ක ඉන්න උන් දන්නෙ නෑ ......
මාව බයිට් කරලම මලයි....
කෙල්ලො ඉන්න උන් උන්ගෙ කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් දෙන එකක් නෑ ..........
උන් මේකේ අරක්ගත්ත බහිරවයොනෙ



උඹ එක්ස්පොස් නොවෙන විදිහට පොස්ට් දාපන්....
මම අදහස් කරන්නේ කොටිම්ම එළකිරියේ චරිතයක් වෙයන්. එතකොට අනික් මිනිස්සුන්ට උඹේ රෙප් ගාන අදාලම වෙන්නේ නෑ.
දැන් ඔය දත්කිඹුලා, ත්නුජක, රත්තරං වගේ පරණ මිනිස්සුන්ගේ රෙප් කියද කියලා කව්ද දන්නේ...අනික ඒ රෙප් වලින් කාටද වැඩක් තියෙන්නේ.
කාටවත් ඒ වගේ වෙන්න කියනවා නෙමේ, ඒත් තමුන් අයිකන් එකක් වෙන්න කියල කියන්නේ..


මම මොනාද බං....
උඹලා තාම මාව හරියට දන්නේ නෑ.....
එකක් එක චරිතයක්....
අනෙකේ තවත් චරිතයක්....
ඊලඟ එකේ වෙනමම චරිතයක්.....
තව නොදන්න ගොඩක් දේවල් තියෙනවා යාලුවා....
හම්බුනාම කියන්නම්....
හරි යකෝ ඒක තමා මාත් කියන්නෙ මේකෙ දේවල් එලියෙ උන් දන්නවා නම් මාරම කේස් ....


උඹලට මම කියන දේ තේරුනේ නෑ වගේ.....
තමුන්ගේ ඇත්තම ජීවිතේ එළකිරියේ ගේන්න ඕනේ නෑ....
එලකිරිය ඇතුලේ අයිකන් එකක් වෙන්න කියල මම කියන්නේ.![]()

