ඇවිල්ලා ඇවිල්ලා.... අවලමේ ගිහිල්ලා ඇවිල්ලා....




හෙහෙ
මම එහෙම නෑ
මම අවලමේ ගියත් හොඳ විදිහට යන්නෙ .![]()
අනිත් උන් අද මැරිලා....





සෑහෙන මහන්සියක් සහ ලොකු කාලයක්, කිහිප වතාවක්ම එඩිට් කරලා අවසානෙට ලිව්වා ත්රෙඩ් එක....
මම එක Religious forum එකේ පොස්ට් කලේ.....එතකොට එළකිරි Recent ත්රෙඩ් වලට පේන්නේ නැද්ද?
![]()







පේන්නවා ඌරෝ ..
ඒත ටෝක් එකේ දැම්ම නම් තමා හොඩ
මෝඩයනෙ කමක් නෑ
![]()





නෑනේ බන් මට පෙන්නේ නෑනේ......forum වලට ගිහින් religious section එකටම යන්න ඕනේ. නැත්තම් User Cp එකටම යන්න ඕනෙනේ...
අඩෝ අපරාදේ බන් Talk එකේ දාන්නනේ තිබ්බේ....දැන් කමක් නෑ.![]()
නෑනේ බන් මට පෙන්නේ නෑනේ......forum වලට ගිහින් religious section එකටම යන්න ඕනේ. නැත්තම් User Cp එකටම යන්න ඕනෙනේ...
අඩෝ අපරාදේ බන් Talk එකේ දාන්නනේ තිබ්බේ....දැන් කමක් නෑ.![]()




ow බං ගෙස්ට් කෙනෙක් විදිහටත් බැලුවා පේන්නෑ...
කමක් නෑ ආයි ටෝක් එකේ දාමු..
ඕක ඩිලීට් කරන්න කියලා මෙසේජ් එකක් දාමු...
එතකම් නූල එඩිට් කරලා තොරතුරු ටික අයින් කරමු ...![]()



අයියෝ....අපේ GT අයියට කිව්වොත් ඔය වැඩේට දවස් 2,3 විතර ගනී....දැන් ඕනේ නෑ බන් එක්කෝ.
![]()
ඉතිං මචං ටෝක් එකට ඕකෙ තියන ටික කොපි කරලා ...
දැං දාපු නූල එඩිට් කරලා ඒකෙ **** ඔන්න ඔව්වා ටිකක් දාලා අලුත් එකේ ලින්ක් එක දාන්න ඕනෙම නම් ...
ඊට පස්සෙ ගීටීට පීඑම් හරි මොකක්හරි දාලා කියන්න ...
ඊසි පීසි
