~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෑහෙන මහන්සියක් සහ ලොකු කාලයක්, කිහිප වතාවක්ම එඩිට් කරලා අවසානෙට ලිව්වා ත්‍රෙඩ් එක....
    මම එක Religious forum එකේ පොස්ට් කලේ.....එතකොට එළකිරි Recent ත්‍රෙඩ් වලට පේන්නේ නැද්ද?

    :confused::confused::confused::confused:
     
    පේන්නවා ඌරෝ ..
    ඒත ටෝක් එකේ දැම්ම නම් තමා හොඩ :sorry::sorry:
    මෝඩයනෙ කමක් නෑ :D

    :lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පේන්නවා ඌරෝ ..
    ඒත ටෝක් එකේ දැම්ම නම් තමා හොඩ :sorry::sorry:
    මෝඩයනෙ කමක් නෑ :D

    :lol::lol::lol::lol:

    නෑනේ බන් මට පෙන්නේ නෑනේ......forum වලට ගිහින් religious section එකටම යන්න ඕනේ. නැත්තම් User Cp එකටම යන්න ඕනෙනේ...:baffled::baffled:
    අඩෝ අපරාදේ බන් Talk එකේ දාන්නනේ තිබ්බේ....දැන් කමක් නෑ.:sorry::sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑනේ බන් මට පෙන්නේ නෑනේ......forum වලට ගිහින් religious section එකටම යන්න ඕනේ. නැත්තම් User Cp එකටම යන්න ඕනෙනේ...:baffled::baffled:
    අඩෝ අපරාදේ බන් Talk එකේ දාන්නනේ තිබ්බේ....දැන් කමක් නෑ.:sorry::sorry::sorry:

    උඹට පෙනුන් නැති උනාට මට පේනවා...
     
    නෑනේ බන් මට පෙන්නේ නෑනේ......forum වලට ගිහින් religious section එකටම යන්න ඕනේ. නැත්තම් User Cp එකටම යන්න ඕනෙනේ...:baffled::baffled:
    අඩෝ අපරාදේ බන් Talk එකේ දාන්නනේ තිබ්බේ....දැන් කමක් නෑ.:sorry::sorry::sorry:

    ow බං ගෙස්ට් කෙනෙක් විදිහටත් බැලුවා පේන්නෑ...:sorry:
    කමක් නෑ ආයි ටෝක් එකේ දාමු..:yes:
    ඕක ඩිලීට් කරන්න කියලා මෙසේජ් එකක් දාමු...:yes:
    එතකම් නූල එඩිට් කරලා තොරතුරු ටික අයින් කරමු ...;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow බං ගෙස්ට් කෙනෙක් විදිහටත් බැලුවා පේන්නෑ...:sorry:
    කමක් නෑ ආයි ටෝක් එකේ දාමු..:yes:
    ඕක ඩිලීට් කරන්න කියලා මෙසේජ් එකක් දාමු...:yes:
    එතකම් නූල එඩිට් කරලා තොරතුරු ටික අයින් කරමු ...;)

    අයියෝ....අපේ GT අයියට කිව්වොත් ඔය වැඩේට දවස් 2,3 විතර ගනී....දැන් ඕනේ නෑ බන් එක්කෝ.
    :confused::confused::confused:
     
    ඉතිං මචං ටෝක් එකට ඕකෙ තියන ටික කොපි කරලා ...
    දැං දාපු නූල එඩිට් කරලා ඒකෙ **** ඔන්න ඔව්වා ටිකක් දාලා අලුත් එකේ ලින්ක් එක දාන්න ඕනෙම නම් ...
    ඊට පස්සෙ ගීටීට පීඑම් හරි මොකක්හරි දාලා කියන්න ...
    ඊසි පීසි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතිං මචං ටෝක් එකට ඕකෙ තියන ටික කොපි කරලා ...
    දැං දාපු නූල එඩිට් කරලා ඒකෙ **** ඔන්න ඔව්වා ටිකක් දාලා අලුත් එකේ ලින්ක් එක දාන්න ඕනෙම නම් ...
    ඊට පස්සෙ ගීටීට පීඑම් හරි මොකක්හරි දාලා කියන්න ...
    ඊසි පීසි

    ඔව් නේ එහෙම කරමු නේ....... :yes: