එහෙනම් මට ෆුල් පේමන්ට් එක කරන්න. කරලා රිසිට් එක පෙන්නුවාම තමා ඇතුලට ගන්නේ...
එයාට ෆ්‍රි කාඩ් එකක් දෙනවා...පරන id එක නිසා....
එහෙනම් මට ෆුල් පේමන්ට් එක කරන්න. කරලා රිසිට් එක පෙන්නුවාම තමා ඇතුලට ගන්නේ...
සාමාජික ගාස්තු ගෙවන්න බැරිනම් අපි කියන විදියට හිටපන්
මුල් මාස 6 රැග් පීරියඩ් එක
අනවශ්‍ය කතා බෑ. අහන දේට විතරක් උත්තර දීපිය

අනේ මන්දා.. මේ දවස් වල හැමෝම බිසීද කෙහෙද?
ඔයාට නම් ඉන්විටෙශන් දෙන්නෙ නැ..එන කෙල්ලො ටික නිදහසෙ ඉන්න ඔනි.....
එයාට ෆ්‍රි කාඩ් එකක් දෙනවා...පරන id එක නිසා....

ammo wadine![]()
එයාට ෆ්‍රි කාඩ් එකක් දෙනවා...පරන id එක නිසා....
යකෝ.... මම කෙල්ලොන්ව කන්නේ නෑ....
ඔයා මම ගැන හිතන් ඉන්නේ වැරදි විදිහට...
මම හරිම අහිංසක, සාන්ත දාන්ත ලමෙක්...
parana account ekak nemeyi. ada join wune
යකෝ.... මම කෙල්ලොන්ව කන්නේ නෑ....
ඔයා මම ගැන හිතන් ඉන්නේ වැරදි විදිහට...
මම හරිම අහිංසක, සාන්ත දාන්ත ලමෙක්...

නැතුව ඉතින්......රට කාසි හැමොටම නැනේ
මෙහේ ලැඛෙනවා වගේම වියදමත් වැඩී.... මේ අවුරුද්දේ ඉඳන් පඩියෙන් 39%ක් කැපෙනවා ටැක්ස් වලට. හම්බ කරනවාට වඩා ටැක්ස් ගෙවනවා...

atta