කවි ටික ලස්සනයි නේද....
මේකේ වැදගත් කතා බහක් විතරයි යන්නේ...
නූල් ප්‍රමොට් කිරීමෙන් වැලකී සිටින්න...



කවි ටික ලස්සනයි නේද....



ලංකාවේ වැඩ කරද්දී පිස්සුවෙන් වගේ වැඩනේ... මම දවසට පැය 14,15 වැඩ කලා....
අපේ ෆිල්ඩෙකේ හැටි කියලා හිතුවේ.
ඒත් මෙහෙට ආවම දවසටම පැය 7යි විනාඩි 15යි වැඩ. ඊට වඩා ඉන්නවානම් ඔටී ගෙවන්න ඔන. කවදාවන්ම තාම ඔටී හම්ඛෙලා නෑ...
එහෙම බැලුවම ජීවිතේ යම් සාදනීය තත්වයක් තියෙනවා.
හැබැයි ටැක්ස් නම් වැඩී...
ඒක හෙන ජබ්බයක්
අවුලක් නැ..ඔයාට ප්‍රැක්ටිස් තියෙ නෙ....මේකේ වැදගත් කතා බහක් විතරයි යන්නේ...
නූල් ප්‍රමොට් කිරීමෙන් වැලකී සිටින්න...![]()

හැබැයි ඔක්කොම සත්‍ය කතා තමයි![]()
මොල් ට කතා ලියන්නත් පුලුවන් ලස්සනට


ඔව් මම උසස් පෙලට කලේ නාට්‍ය හා රංග කලාව...
දැන් සොෆ්ට්වෙයා ලිව්වට....![]()
මට රෙප් දෙන්න එපා. වැඩිය පෝස්ට් දාන්නෙ, රෙප් දෙන්නෙ නැති හින්දා කාටවත් රෙප් දෙන්න විදියක් නෑ.

මට රෙප් දෙන්න එපා. වැඩිය පෝස්ට් දාන්නෙ, රෙප් දෙන්නෙ නැති හින්දා කාටවත් රෙප් දෙන්න විදියක් නෑ.![]()
Hamotama Good Night![]()
ඔව් මම උසස් පෙලට කලේ නාට්‍ය හා රංග කලාව...
දැන් සොෆ්ට්වෙයා ලිව්වට....![]()


