~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කවුද බෝ‍යි පරණ කාටුන් සෙට් එක නැද්ද බන් හො‍යාගන්න. :oo:

    (කොලේ ඔතලා සිගරට් ගහන සීන් එක තිබ්බේ. ඒක තහනම් කලා මතක විදි‍යට)

    sinhala ewwa nan youtube eke athi. nathan original 1983 lucky look series eka nan torrent athi.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි.....මොකක්ද කැත කතාව එකෙ තියෙන.....ඔයා අක්කලා එක්කත් යාලු වෙලා හිටපු නිසා නංගි කෙනෙක් එක්ක යාලුවෙන්න ලෙසි කියලා නෙ කිවිවෙ...........
    චී....................යා කැත දෙවල් හිතනවා මේ මොල් මකරා.......

    අයියෝ..............:baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහේනම් ඉතින් සීතල තමා අවුල..... අද සෙන්ටිමීටර 15ක් ස්නෝ කරනවා.
    ඒ මගුල් අයින් කරන්න එපෑ.....

    හාපො......එ මනුස්සයා දැන් යුද්දෙ අත ඇරලා සෙන්ටිමීටර් කරනවා ද.......
    අනෙ ඉතින් හොදට හිටපු මනුස්සයට ගිය කල නෙද.......
    මට ඔක හිතුනා ඔය මනුස්සයා තමන්ගෙ නැන්දා එක්ක යාලුවෙනකොටම :baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හාපො......එ මනුස්සයා දැන් යුද්දෙ අත ඇරලා සෙන්ටිමීටර් කරනවා ද.......
    අනෙ ඉතින් හොදට හිටපු මනුස්සයට ගිය කල නෙද.......
    මට ඔක හිතුනා ඔය මනුස්සයා තමන්ගෙ නැන්දා එක්ක යාලුවෙනකොටම :baffled::baffled:

    :baffled::baffled:ඔලුව කොහෙද බං වැදුනේ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    sinhala ewwa nan youtube eke athi. nathan original 1983 lucky look series eka nan torrent athi.
    83 එකේ සිංහල ඩබ් කරපු එක මචන්. 2000/2001 වගේ සිරසෙ පෙන්නුවා ඒක. සිගරට් සීන් එක හින්දා තහනම් කලා.

    youtube එකේ නැත. :sorry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    83 එකේ සිංහල ඩබ් කරපු එක මචන්. 2000/2001 වගේ සිරසෙ පෙන්නුවා ඒක. සිගරට් සීන් එක හින්දා තහනම් කලා.

    youtube එකේ නැත. :sorry:

    :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ අද අපිට හිම වැටෙනවා සෙන්ටිමීටර 15ක් උසට.....
    මැටි ගහක්

    අන්න එහෙම කියන්න එපැයි.....මම බැලුවා ස්නො වින්‍ටෆෙල් අත ඇරලා ඔහෙ ආවාද කියලා.......