මොකෝ මුලතිව් යන්නෙ

කෝකිලායි....එහෙ පල්ලියේ මංගල්ලේ.
දවස් 3,4 ඉඳලම එනවා..පොඩ්ඩක් ඇවිදලා, මුහුදේ රවුමක් ගිහින් එනවා.![]()

උන හැදුන... නිව්මෝනියාවට ආව

උඹ කලිනුත් ගියා නේද?... එල එල...![]()
මචා...නිව්මොනියාවට එනකම් තියාගන්න එපා බන් උණ හෙම්බිරිස්සාව...
ඕක පුරුද්දට යනවා ඊට පස්සේ.![]()
වෛරස් කේස් එකක් හෙම්බිරිසාව නැහැ මචන්...

එහෙමද....කෝකටත් පරිස්සම් වෙයං මචං...![]()

එහෙමද....කෝකටත් පරිස්සම් වෙයං මචං...![]()
ඔව්... අපිට පින්තූරයක්වත් බලාගන්න දාන්න ඉන්නේ එච්චරයි....![]()
කෝකිලායි....එහෙ පල්ලියේ මංගල්ලේ.
දවස් 3,4 ඉඳලම එනවා..පොඩ්ඩක් ඇවිදලා, මුහුදේ රවුමක් ගිහින් එනවා.![]()
ඔව්... අපිට පින්තූරයක්වත් බලාගන්න දාන්න ඉන්නේ එච්චරයි....![]()

තාම ඇඟට පණ නෑ මචං... ජොයින්ට් එහෙම හරි අමාරුයි.....

හ්ම්ම්...අර පොඩි පොඩි එළවලු, පලතුරු ඉමොජි එක්ක දාන සිරික්කියන්ගේ පොටෝ නේ....
මමත් ආසයි එව්වට.![]()
මොනවටද ආස... පොඩි එළවලු, පලතුරු වලටද... නැත්නම් ගැටිස්සියන්ටද...?

ඔය හැම එකෙන්ම වෙන්නේ අපි සන්තෝස වෙන එකනේ....ඔක්කොටම කැමති....![]()
ඉන්නකන්නේ... ඔය ඔක්කොම... වැල වරක දොඩම් තැඹිලි වම්බටු ඉමොජි දාන්නෙ ත්රෙඩ් එකට එන්න කලින් පොඩි අවබෝධයක් ගන්න.... දැන් වැඩිය කට්ටිය එන්නෙ නැත්තෙ මොකෝ මේ පැත්තෙ...?