මෙයාගේ මුණේ නපුරු,ඇට්ටර ගතියක් තියෙනවා. කටේ හෙනම වල් ලුක් එකක් තියෙන්නේ
සහේලි එහෙම නෑ. අහිංසක සුන්දර තරුණියක්![]()
සිත නිවන කතා.......

මෙයාගේ මුණේ නපුරු,ඇට්ටර ගතියක් තියෙනවා. කටේ හෙනම වල් ලුක් එකක් තියෙන්නේ
සහේලි එහෙම නෑ. අහිංසක සුන්දර තරුණියක්![]()

ඉස්සර එළකිරි ඇවිත් යූසර් CP එක ඕපන් කරද්දී උඩින්ම තිබ්බේ සංවාද මණ්ඩප ත්රෙඩ් එක...දැන් අඩුම යූසර් CP එකේ යටින් වත් නෑනේ.
![]()

දැන් අවුරුද්දක් තිස්සේ වල්පල් හෑලි ඕපාදුප කතාකරා නෙ දැන් ඇතිඉස්සර එළකිරි ඇවිත් යූසර් CP එක ඕපන් කරද්දී උඩින්ම තිබ්බේ සංවාද මණ්ඩප ත්රෙඩ් එක...දැන් අඩුම යූසර් CP එකේ යටින් වත් නෑනේ.
![]()
දැන් අවුරුද්දක් තිස්සේ වල්පල් හෑලි ඕපාදුප කතාකරා නෙ දැන් ඇති![]()

ඔව් නේන්නංදැන් අවුරුදු දෙකකුත් වෙන්න එනවා....![]()
මේකටම නාකි වෙලානේ අපි හයියෝ
දැන් අවුරුද්දක් තිස්සේ වල්පල් හෑලි ඕපාදුප කතාකරා නෙ දැන් ඇති![]()

ඔව් නේන්නංමේකටම නාකි වෙලානේ අපි හයියෝ
![]()
ඉතින් ඔය මොකක්හරි අල්ලාගෙන කියව කියව ඉන්න නෙ තියෙන්නේ ඩොඩෝටත් වෙන ත්රෙඩ් වලඋඹට නම් කටුස්සා, ඔය බර පන්තියේ සංවාද, වාද, විවාද තියෙන ත්රෙඩ් එකක, දෙකක එල්ලුනාම සතියක් විතර තර්ක කර කර උන්න හැකිනේ.
ඒත් මම ,මෝලා එහෙම නෑනේ.
අපිට ඉතින් අධෝ වාතයක් අරින්නත් තියෙන්නේ මේ මණ්ඩපය විතරනේ.
![]()
මේ දවස්වල නං රසවත් මාතෘකා නෑ හැබැයි උඹට නම් කටුස්සා, ඔය බර පන්තියේ සංවාද, වාද, විවාද තියෙන ත්රෙඩ් එකක, දෙකක එල්ලුනාම සතියක් විතර තර්ක කර කර උන්න හැකිනේ.
ඒත් මම ,මෝලා එහෙම නෑනේ.
අපිට ඉතින් අධෝ වාතයක් අරින්නත් තියෙන්නේ මේ මණ්ඩපය විතරනේ.
![]()
ඉතින් ඔය මොකක්හරි අල්ලාගෙන කියව කියව ඉන්න නෙ තියෙන්නේ ඩොඩෝටත් වෙන ත්රෙඩ් වලමේ දවස්වල නං රසවත් මාතෘකා නෑ හැබැයි
උඹට නං සඳනිගෙ කවි මඩුව තියෙන්නේඒකනේ බං.... අපිට ඉතින් තියෙන්නේ මේක විතරයි.... මම හිතුවා අලුත් එකක් දාලා ඇති කියලා...
උඹට නං සඳනිගෙ කවි මඩුව තියෙන්නේ![]()

මන්ද මාත් දන්නා දෙයක් නෑ ඔය ඕපාදුප කියන එක තමා කරන්නේ ගොඩක්ම.අපි ඉතින් ඔය හැම දේ ගැනම දන්නේ නෑ නේ....
ඉතින් ඔය මොකක්හරි අල්ලාගෙන කියව කියව ඉන්න නෙ තියෙන්නේ ඩොඩෝටත් වෙන ත්රෙඩ් වලමේ දවස්වල නං රසවත් මාතෘකා නෑ හැබැයි
අපි ඉතින් ඔය හැම දේ ගැනම දන්නේ නෑ නේ....