ඔහේම හිටාං ආයි කෑලි හොයන්න එපා .........
එල එල ,,,,,

මොන කෑලිද බං....මම දන්නේ කැම්පස් සෙට් එකක්.... මගේ කැම්පස් එකේ යාලුවෝ.... පිස්සු සෙට් එකක්....





ඒක නම් පට්ට
නිකියට දාන්න තියෙන්නේ පොස්ට් කවුන්ට් එක අනූව.... ඊලග එක උඹට දාන්න පුලුවන් වෙයි......
උබලා ඔක්කොමලා ලංකාව දාලා ආවද
අනේ මට නම් එපා උබලා දාපල්ලා මම ඔයවගේ සීන් වලට කැමති නෑ .........

එහෙම බෑ... මේකේ ඉන්නවානම් දාන්න ඔන....