R I P ලංකා ඔක්කොමලා යනවා
මොනවා කරන්නද බං..... ලංකාවේ දේශපාලනය නිවරදි තීන්දුවක් ගන්නකන් ඉගෙනගන්න උන් රට යනවා....
එහෙම ගියොත් ඔක්කොටම රට හැර යන්න වෙයි ........
ඇමතිලා ටිකයි උන්ගේ වටේ ඉන්න කටුකන සෙට් එකයි ඉතිරි වෙයි... ඔය තුන් ගොල්ලොන්ගෙන් කවුරු ආවත් එකයි....


