~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ත්‍රෙඩ් එකේ අයිතිකාරයගෙන් කිසිම සපෝට් එකක් නෑ....
    අඩුම ගානෙ ප්ලේන්ටියක්වත් නෑ.....

    මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....

    හලලා තියෙන්නේ.
    ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..

    එයා නරකයි.:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....

    හලලා තියෙන්නේ.
    ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..

    එයා නරකයි.:oo:
    ඩොඩෝට මොකක්හරි කරදරයක් කරන්න ආවද ඔය මනුස්සය :shocked:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝට මොකක්හරි කරදරයක් කරන්න ආවද ඔය මනුස්සය :shocked:

    :no::no:
    එහෙම දෙයක් වෙන්න කලින්ම අපිට තේරුනා....:yes:

    මේකේ උදවිය අපිට පූර්ව අනතුරු ඇඟවීම් කළා.;)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....

    හලලා තියෙන්නේ.
    ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..

    එයා නරකයි.:oo:


    ආඩම්බර කාරයෙක්... පොහඃ....

    JWVWs6Y.png

     
    • Like
    Reactions: Sachira123

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩොඩෝට මොකක්හරි කරදරයක් කරන්න ආවද ඔය මනුස්සය :shocked:


    හා... හා... කටුසු පැටී... කොහොමෙයි...?
    ඔන්න පැට්ටෝල් 6කින් නග්ගල.... සූත්තරේට අනුව....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....

    හලලා තියෙන්නේ.
    ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..

    එයා නරකයි.:oo:

    :angry::angry::angry:
    thel tanki balanna yaddi gahanawa thota bombayak alu wela yanna :frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ කවුරුත් නැද්ද බවලත් උදවිය බදාගන්න ආසාවෙන් ඉන්න මාව?
    කෝ ඒ අයට පෝලිමේ එන්න කියන්න...:P

    බවලත් උදවිය කෙසේ වෙතත් ගේ කුරුල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකා බැංකුවයි මේ ඔබේ...
    වාසනා නිධානයයි ජාතියේ...
    ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
    කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
    ජාතියේ මහා..... දායාදයයි