~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අද 2/12

අද එකිනෙකා බදාගැනීමේ දිනයයි. (වැලබෙදීමේ සතිය):shocked:

අද H.R.ජෝතිපාලගේ ජන්ම දිනයයි.

අද පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින්ගේ ජන්ම දිනයයි.

අද හිටපු ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ ජන්ම දිනයයි.


:P:P
 
මේක මම ගත්තෙ මීට කාලෙකට කලින් එලකිරි සයිට් එකෙං :P ලස්සනයි නේද යාලුවේ ... කදුකර පාත්තයාගෙ ෆොටෝ එකක්



CDTvbYb.jpg

 
නුබ මෙතැන් සිට වල් ඌරෙක්.. වල් ඌරෙක්.... වල් ඌරෙක්.......

:baffled::baffled::baffled::baffled:

පරයා

නුබ මෙතැන් සිට පරයෙක්.. පරයෙක්...


:lol::lol::lol::lol::lol:

ඒකම තමා මටත් කියන්න ඕන වෙලා තිබ්බෙ ...........:P:P:P