ත්රෙඩ් එකේ අයිතිකාරයගෙන් කිසිම සපෝට් එකක් නෑ....
අඩුම ගානෙ ප්ලේන්ටියක්වත් නෑ.....
මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....
හලලා තියෙන්නේ.
ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..
එයා නරකයි.

ත්රෙඩ් එකේ අයිතිකාරයගෙන් කිසිම සපෝට් එකක් නෑ....
අඩුම ගානෙ ප්ලේන්ටියක්වත් නෑ.....

ඩොඩෝට මොකක්හරි කරදරයක් කරන්න ආවද ඔය මනුස්සයමම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....
හලලා තියෙන්නේ.
ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..
එයා නරකයි.![]()
ඩොඩෝට මොකක්හරි කරදරයක් කරන්න ආවද ඔය මනුස්සය![]()

මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....
හලලා තියෙන්නේ.
ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..
එයා නරකයි.![]()
ඩොඩෝට මොකක්හරි කරදරයක් කරන්න ආවද ඔය මනුස්සය![]()
මම නම් වැඩිය ගණන් ගන්නේ නෑනේ එයාව....
හලලා තියෙන්නේ.
ඔයත් එයා එක්ක වැඩි භජනෙට යන්න එපා..
එයා නරකයි.![]()

කෝ කවුරුත් නැද්ද බවලත් උදවිය බදාගන්න ආසාවෙන් ඉන්න මාව?
කෝ ඒ අයට පෝලිමේ එන්න කියන්න...![]()

Good Morning.....
![]()

කෝ කවුරුත් නැද්ද බවලත් උදවිය බදාගන්න ආසාවෙන් ඉන්න මාව?
කෝ ඒ අයට පෝලිමේ එන්න කියන්න...![]()

ත්රෙඩ් එකේ අයිතිකාරයගෙන් කිසිම සපෝට් එකක් නෑ....
අඩුම ගානෙ ප්ලේන්ටියක්වත් නෑ.....

ඒකනේ මටත් එහෙමයි.....
ගණන් ගන්න එපා සුදු....![]()
හා... හා... කටුසු පැටී... කොහොමෙයි...?
ඔන්න පැට්ටෝල් 6කින් නග්ගල.... සූත්තරේට අනුව....

ඇප හම්බුනාද![]()
ඇප දුන්නෙ නෑ ඌ.
මම පැනලා ආවා .

මෝලා එක්ක හිටියා
ආ මම මේ මෝලා එක්ක හිටියෙ..ඇප දුන්නෙ නෑ ඌ.
මම පැනලා ආවා .
උඹල දෙන්න පවුල් කෑවද