හෙහෙ එකම අවුල කොලිටියට ෆොටෝ ගන්න බෑ ....
හිත් එක තැන නෑනෙ ....

මටත් බෑ තමයි......
ඒ වුනාට ආසයි![]()
ඔයා ලස්සනට ගන්නවා මට එහෙම බෑ ...........

ඉගෙන ගත්තු චුට්ට හරි ඉගෙන ගත්තේ The Art gallery කියන ෆේස්බුක් ගෘප් එකෙන්....
![]()

මම ෆේස් බුක් යන්නෙම නැති තරං බං ..........

ඔය ගෘප් එක හොඳටම ඇක්ටිව් තිබ්බේ 2014 - 16 වගේ කාලේ....
දැන් නම් ඇක්ටිව් නෑ. ඒ දවස් වල සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.
ඉස්සර ඇවිදිද්දී ගහපු පොටෝස් සහ 2014 පස්සේ ගහපු පොටෝස් වල වෙනස බැලුවම මට ඒක හොඳට තේරෙනවා.

මම බුකියෙ හිටියෙ 2009 /2011 කාලෙ පස්සෙ බර්න් බඩී කියන ගේම් එක නැති උනාම යන එක අඩු කලා .........