මම නම් කවදාවත් ඔය ගේම් ගහල නෑ...අන්තිමටම ගේම් එකක් කියල ගැහුවේ Age of empire.....
![]()

මොන උට්ටක්ද කව්ද යකෝ පරණ මණ්ඩප ත්‍රෙඩ් උඩට ගත්තු එකා
තව පොඩ්ඩෙන් ගිහින් අතරමන් වෙනවා

මොන උට්ටක්ද කව්ද යකෝ පරණ මණ්ඩප ත්‍රෙඩ් උඩට ගත්තු එකා
තව පොඩ්ඩෙන් ගිහින් අතරමන් වෙනවා

හොදම වැඩේ පරයා දෙයියො කෝප වෙලා තමා එහෙම කරලා තියෙන්නෙ .........

මම ගත්තුවාගෙන් ටිකක්...

ඔයත් හරි මෙව්වයි නේද මෙයා...හොඳම පොටෝස් ටික හංගගෙන නේද ඉන්නේ...
කමක් නෑ සතුටින් ඉන්නකෝ හොඳේ.
![]()

ඔය ටික දැක්කා කලිං
කොලිටි එක නම් පට්ට
ඔයත් හරි මෙව්වයි නේද මෙයා...හොඳම පොටෝස් ටික හංගගෙන නේද ඉන්නේ...
කමක් නෑ සතුටින් ඉන්නකෝ හොඳේ.
![]()