ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්

කවුද බොලේ මේ
![]()

හෙට රෑට දාමු.... 9ට විතර මොකද.... දවල් වෙලාවක දාන්න එපා බං... මට එන්න වෙන්නේ නෑ....![]()
අද රෑම මැසේජ් එක දාපන්... එතකොට හෙට උදේට උන් දන්නවා සීන් එක....
හා හා...ඔය ළමයට මොකුත් කියන්න එපා...
මේ ළමය අන්න නිකී එක්ක දොයියන්න ගියා.
ඇහැරෙයි එයාලා.
![]()
අද දෙන්නව දෙපැත්තේ තියන් දොයියනවා කිව්වේ....ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්
බෑ මම දන්නෙ නෑ තාම හරියට සීන් එක කටුස් මුකුත් කියුවෙ නෑ
කටුස් කියන්නෙ නැතුව කරන්න බෑ
ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්

හා හා...ඔය ළමයට මොකුත් කියන්න එපා...
මේ ළමය අන්න නිකී එක්ක දොයියන්න ගියා.
ඇහැරෙයි එයාලා.
![]()

ඔය තියෙන ත්රෙඩ් එකම අරන් අංකෙ වෙනස් කරලා දාන්න තියෙන්නේ. පොස්ට් ගාන මම එවන්නං.
බෑ මම දන්නෙ නෑ තාම හරියට සීන් එක කටුස් මුකුත් කියුවෙ නෑ
අද දෙන්නව දෙපැත්තේ තියන් දොයියනවා කිව්වේ....

කොටු සහේලිට මක් උනාද![]()
ඔය තියෙන ත්රෙඩ් එකම අරන් අංකෙ වෙනස් කරලා දාන්න තියෙන්නේ. පොස්ට් ගාන මම එවන්නං.
කැති නං ඉතින් වෙනස් විදිහකට හදල දාන්න පුළුවන් මල් සැරසිලි තොරන් එක්ක. ලේසි විදිහ අරක![]()

දැන් හරිද?![]()