~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බොලේ මේ :shocked:

    kCnxYf7.gif
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හා හා...ඔය ළමයට මොකුත් කියන්න එපා...
    මේ ළමය අන්න නිකී එක්ක දොයියන්න ගියා.

    ඇහැරෙයි එයාලා.

    :no::no:
    :lol: අද දෙන්නව දෙපැත්තේ තියන් දොයියනවා කිව්වේ....
     
    ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්

    වෙලාවක් කියන්න තව දෙන ඉව්වා ගන්න වෙන්න දාන්න ටිකකට කලින්නෙ නේද ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    බෑ මම දන්නෙ නෑ තාම හරියට සීන් එක කටුස් මුකුත් කියුවෙ නෑ

    කටුස් කියන්නෙ නැතුව කරන්න බෑ

    ඉන්න අයට පහසු වෙලාවක දාන්න ඔය මෝල් මකරට එහෙම. එන්නේ නැති උන්ට වඩා ඇක්ටිව් ඉන්න අයගේ පහසුවයි වැදගත්

    දැන් හරිද?:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බෑ මම දන්නෙ නෑ තාම හරියට සීන් එක කටුස් මුකුත් කියුවෙ නෑ
    ඔය තියෙන ත්‍රෙඩ් එකම අරන් අංකෙ වෙනස් කරලා දාන්න තියෙන්නේ. පොස්ට් ගාන මම එවන්නං.

    කැති නං ඉතින් වෙනස් විදිහකට හදල දාන්න පුළුවන් මල් සැරසිලි තොරන් එක්ක. ලේසි විදිහ අරක :P
     
    :lol: