තීරණයට එකඟ නොවී වෙන තීරණයක් දෙන ලෙස ඉල්ලන්න පුළුවන්නෙඒක සලකා බලනව ද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි



තීරණයට එකඟ නොවී වෙන තීරණයක් දෙන ලෙස ඉල්ලන්න පුළුවන්නෙඒක සලකා බලනව ද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි



කන්නාඩි දෙකක් මුනට මුණ තියෙද්දී අනන්තයක් පේනවනේ

ඒ අතින් ඔයා කියන සිතිවිල්ල පොහොසත්. මන් කවි ලියන්නේ නෑනේ![]()


එළ එළ අද පට්ට ගහන්න සින්දුවක් නැද්ද?


නැද්ද එකක්සෙට් උනීම නෑ බන් සින්දුවක්නැද්ද එකක්
දැන් ඕක හිතෙන්නෙ අපිට ද කණ්නාඩියට ද?
අනේ මන්ද මට එහෙම හිතෙන්නෙ නෑ. මටනම් පේන්නෙ කණ්නාඩිය තුළින් තව කණ්නාඩියක්. හැබැයි ඉතින් කණ්නාඩියට හිතෙන විදිය කියල අපිට ඕන විදයකට කියන්න පුළුවන්නෙඒ අතින් ඔයා කියන සිතිවිල්ල පොහොසත්.
කවි නොලිවුවට කියවනවෙන ඔයා. අදහස් දක්වනව. ලොකු කථා කියනව කියල ම ඔයාගෙ ඔලුවත් ලොකු කරල අර කටුස්ස![]()

හේ..හේ .. මිට පස්සේ ඒවාට ලොකු කතා කියන්න යන්නේ නෑ.. තාම පොඩි එකානේ![]()
නාමල්ගෙ අලුතින් එකක් ආව. ඒත් ඒක ඔයාට සෙට් වෙන එකක් නෑ. ඒක ඔයා අකමැති පැත්තක් ද කොහෙද. වෙන අලුතින් ආපුවනම් වැඩිය ගතියක් නෑ.
පරණ එකක් තමයි හොයාගන්න වෙන්නෙ.

එහෙම එකක් නැහැනෙ. පොඩි ලොකු භේදයක් නෑ අදහස් දැක්වීමට. මං ඉස්සර ඉඳල කියන දෙයක් තමයි මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දෙයක් තියෙනව.

කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්රේඩ් එකට යන්න.![]()

මතයට තැනක් නැත්තන් කියලා තේරුමක් නෑ. අපරාදේ වචන ටික