~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තීරණයට එකඟ නොවී වෙන තීරණයක් දෙන ලෙස ඉල්ලන්න පුළුවන්නෙ :D ඒක සලකා බලනව ද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි

    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    කන්නාඩි දෙකක් මුනට මුණ තියෙද්දී අනන්තයක් පේනවනේ

    දැන් ඕක හිතෙන්නෙ අපිට ද කණ්නාඩියට ද? :D

    අනේ මන්ද මට එහෙම හිතෙන්නෙ නෑ. මටනම් පේන්නෙ කණ්නාඩිය තුළින් තව කණ්නාඩියක්. හැබැයි ඉතින් කණ්නාඩියට හිතෙන විදිය කියල අපිට ඕන විදයකට කියන්න පුළුවන්නෙ :D ඒ අතින් ඔයා කියන සිතිවිල්ල පොහොසත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් කවි ලියන්නේ නෑනේ :dull:

    කවි නොලිවුවට කියවනවෙන ඔයා. අදහස් දක්වනව. ලොකු කථා කියනව කියල ම ඔයාගෙ ඔලුවත් ලොකු කරල අර කටුස්ස :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙට් උනීම නෑ බන් සින්දුවක් :sorry::sorry::sorry: නැද්ද එකක්

    නාමල්ගෙ අලුතින් එකක් ආව. ඒත් ඒක ඔයාට සෙට් වෙන එකක් නෑ. ඒක ඔයා අකමැති පැත්තක් ද කොහෙද. වෙන අලුතින් ආපුවනම් වැඩිය ගතියක් නෑ.

    පරණ එකක් තමයි හොයාගන්න වෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඕක හිතෙන්නෙ අපිට ද කණ්නාඩියට ද? :D

    අනේ මන්ද මට එහෙම හිතෙන්නෙ නෑ. මටනම් පේන්නෙ කණ්නාඩිය තුළින් තව කණ්නාඩියක්. හැබැයි ඉතින් කණ්නාඩියට හිතෙන විදිය කියල අපිට ඕන විදයකට කියන්න පුළුවන්නෙ :D ඒ අතින් ඔයා කියන සිතිවිල්ල පොහොසත්.

    හරියටම දන්නේ නෑ. නාට්‍ය බැලුවොත් තේරෙයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කවි නොලිවුවට කියවනවෙන ඔයා. අදහස් දක්වනව. ලොකු කථා කියනව කියල ම ඔයාගෙ ඔලුවත් ලොකු කරල අර කටුස්ස :rofl::rofl:

    හේ..හේ .. මිට පස්සේ ඒවාට ලොකු කතා කියන්න යන්නේ නෑ.. තාම පොඩි එකානේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හේ..හේ .. මිට පස්සේ ඒවාට ලොකු කතා කියන්න යන්නේ නෑ.. තාම පොඩි එකානේ :rofl:

    එහෙම එකක් නැහැනෙ. පොඩි ලොකු භේදයක් නෑ අදහස් දැක්වීමට. මං ඉස්සර ඉඳල කි‍යන දෙයක් තමයි මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දෙයක් තියෙනව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නාමල්ගෙ අලුතින් එකක් ආව. ඒත් ඒක ඔයාට සෙට් වෙන එකක් නෑ. ඒක ඔයා අකමැති පැත්තක් ද කොහෙද. වෙන අලුතින් ආපුවනම් වැඩිය ගතියක් නෑ.

    පරණ එකක් තමයි හොයාගන්න වෙන්නෙ.

    ම්ම්ම්ම් :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම එකක් නැහැනෙ. පොඩි ලොකු භේදයක් නෑ අදහස් දැක්වීමට. මං ඉස්සර ඉඳල කි‍යන දෙයක් තමයි මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දෙයක් තියෙනව.

    මතයට තැනක් නැත්තන් කියලා තේරුමක් නෑ. අපරාදේ වචන ටික
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්‍රේඩ් එකට යන්න. :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්‍රේඩ් එකට යන්න. :P

    ඔව් ඔව් මන් බැලුවා. තේරුමක් නෑ අදහස් දක්වලා
    ගොන් පුහු තර්ක ඉදිරිපත් කරලා දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙනවා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතයට තැනක් නැත්තන් කියලා තේරුමක් නෑ. අපරාදේ වචන ටික

    ඒක වැරදියි. තමන්ගෙ මතය කියන්න ඕන ඒකට තැනක් ගන්න නෙමෙයි. උදාහරණයකට දැන් හිතන්න පාර්ලිමෙන්තුවෙ ඉන්න ස්වාධීන මන්ත්‍රීවරයෙක්. අනිත් සේරම කැමති වෙද්දි තමන් අකමැතියි කියල විරුද්ධ වෙනව. ඒත් ඒකට කවදාවත් තැනක් තියෙනව ද? නැත්තම් ඒකෙන් වැඩක් තියෙනව ද ඔයාට අනුව? නැහැනෙ. ඒත් එයාගෙ මතය ඉදිරිපත්කිරීම වැදගත්. එයා නියෝජනය කරන අදහස් ඒ තුළ තියෙනව.