makara wetilaමකරාව මොඩිෆයි කරලා ගත්තා... මේ ඉන්නෙත් මකරෙක් තමයි.... ඌ දැන් ලොකුයි...
makara wetilaමකරාව මොඩිෆයි කරලා ගත්තා... මේ ඉන්නෙත් මකරෙක් තමයි.... ඌ දැන් ලොකුයි...
naluwekda ban
ow yako u adath koththu dekakma ussan giya
මම දන්න එකෙකුත් ඉන්නවා කොච්චර කෑවත් මහත් නොවෙන වැඩ කරන්නෙ රූපවාහිනී ආයතනයක
පොටෝ එකක් දාපන් එතකොට කියන්නං
රැවුල වවලා ඉන්නෙ.. කැප් එකත් දානවා.. කැච්වල් යන හැම වෙලේම....
ශර්ට් එකේ හිටපු කුකුලා ඇවටා එකට මැච් වෙනවා...
රතු පාටට මාර ආසයි... පොඩි කාලෙ ඉදම් තිබ්බ හැම වාහනයම චූටි ට්රයිසි කලේ පොඩි බයික් එක ලොකුකු බයික් එක අදින ඇදුම් දැං ඇදං ඉන්න ශර්ට් එක පවා රතු ... දැං කාර් එකත් රතු ......
පුලුවන් නම් මම කවුද කියලා හොයා ගන්න ...........
අයියෝ සල්ලි.... මම එන්න පරක්කු උනානේ...
ubawada hoyaganna kiwwe
පිස්සු ද මං නලුවෙක් නෙවේ මම කිවෙ කටුස්ට හොයා ගන්න කියලා
u den log wenne nehe ban
bokkema fit eka elakiri site eka dannath kalin idala
හිමට යටවෙලා හිට්යේ...... අඩි එකහාමාරක් හිම..... පැයෙන් පැයට හිම සුද්ද කරනවා...... නැත්නම් දඩ....buwa me tike moko penna neththe
මකරා ලොකු ළමයෙක් වෙලාමකරාව මොඩිෆයි කරලා ගත්තා... මේ ඉන්නෙත් මකරෙක් තමයි.... ඌ දැන් ලොකුයි...
සීතලේ ඉඳලද කොහෙද සුදු වෙලා දුම් දාන්නේ