මං කිවුවෙ කථාව![]()
මදි මදි හොදටම මදි
ආ නීලා ඇවිත් පූසා හෙවුවා
කෝ අනේ නීලා

?
හැමෝටම ඇත්තේ යකඩ හීන
ඒත් මට තියෙන්නෙ ප්ලාස්ටික් හීන
ඇයි ඒම

මදිවෙන්නෙ මොක ද? දවස් 25 වගේ යද්දි ත්රේඩ් එක ඉවරයිනෙ.

මමනම් කැමතියි හින කියන ඒවත් හීන වෙනවට. එතකොට ඇහැරෙද්දි අපි දන්නෙ නැහැනෙ![]()



ඇයි ඒකෙ මොනවහරි නෝටි දෙයක් තිබ්බද?


වෙනදට සතියෙන් දෙකෙන් ඉවරවෙනවලුනේ![]()