~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැමෝටම ඇත්තේ යකඩ හීන :confused:
    ඒත් මට තියෙන්නෙ ප්ලාස්ටික් හීන :yes::yes:
    ඇයි ඒම :sorry:

    මමනම් කැමතියි හින කියන ඒවත් හීන වෙනවට. එතකොට ඇහැරෙද්දි අපි දන්නෙ නැහැනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනදට සතියෙන් දෙකෙන් ඉවරවෙනවලුනේ :rolleyes:

    1 එක හා දෙවෙනි එකනම් එහෙම සති දෙකකින් වගේ ඉවර වුණා මං හිතන්නෙ. ඊට පස්සෙනම් එහෙම වුණේ නෑ. 3,4 වගේ ත්‍රේඩ්වල පෝස්ට් ගාන අඩු නිසා ඉතින් සති දෙකෙන් ඉවරවුණා කියන්න පුලුවන්.