සිතු දේ නොම වෙයි
නොසිතු දෙයක් වෙයි
ලෝ දම් කැරකෙනවා![]()
ඒ ගමන මෙයත් කැරකෙනවද... මෙච්චර වෙලා අරයගෙ නංගි කැරකුනා
සිතු දේ නොම වෙයි
නොසිතු දෙයක් වෙයි
ලෝ දම් කැරකෙනවා![]()
එහෙම තමයි නංගිල ඉන්න ඕන අයියල කියන්නෙ සම්පතක්...!!
නැත්තම් ඔය කෙල්ලො ඔලුව බේරගෙන යයිද මග තොටේ...!!
හරිනම් වතුරත් උණුකරල අයියල නාවන්නත් ඕන...


ඔෆිස් තමයි ඉන්නෙ... ටී.වී. එකෙන් බලනව වගේ මට පේන්නෙ....
story එක හොද නැද්ද ??
එතකොට හෙල්මළු ක්රමේට තමයි වගා කටයුතු කරන්න වෙන්නෙ...

උබට වැඩක් නෑනේ
මන් ඇහුවේ IKL අයියාගෙන්
ටීවී සීරිස්නම් බලන්නෙ නෑ. ඔව් ඒක තමයි අවුල. ඒකටනම් බොරුවට රේටින් වැඩි.

හපෝ තොපිලා වගේ එවුන් නිසා කෙල්ලෙක්ට කාමරේ අස්සට වෙලාවත් නිදහසේ ඉන්න බෑ
math indian tv series balala na ban..![]()

ඔය හැම පයන්නම අහන්න එපා බන්... ඌට ලැජ්ජයි... පේන්නෙ නැද්ද ඇඹරෙන හැටි...
කෑවද... බිව්වද... නිදාගත්තද... බහිස්රාවීය කටයුතු කළාද.... ශෙහඃ.....



ඇයි... ඒ ... මොකද ඒ කෙල්ල පාඩුවෙ හිටපුදෙන් කාමරේ
මම මොකෝ කිති කැව්වද...?



පෙර කළ පවක් පලදුන් නිසා
සුදු ඔබ ව දැන් සදහට ම නැතිවෙලා
ගතකරපු තැන් අපිට අපි ළංවෙලා
නුඹ නැතිව මං අසරණයි තනිවෙලා
ඉරණම ද මේ ලිවුව අපි දෙන්නගේ
කරුමය ද ඔබ ගෙවුවෙ මේ ජීවිතේ
ගායනය :- සේජිත් අකුරැස්සගේ
පෙම්වතිය මිය ගිහින්ද...?
අහ දන්නෙ නෑ සම්පූර්ණ සිංදුව ඇහැවුවෙ නෑ තාම. අහල බලමු
අපොන්සුට කතා නොකියයිද ප්රියන්කාටත් කතා කියන එකේ![]()
"සුදු ඔබ ව දැන් සදහට ම නැතිවෙලා" කියල කියන්නෙ... එහෙම සීන එකක් වෙන්න ඇති.
එහෙම වෙන්නත් පුළුවන් තමයි.
පෙම් කළ නිසා මේ හැටී
ලෝකෙටත් වඩා ඔයා ගැන ලැදී
හිමිවුණොත් යලි මතු භවයක හරී
රකිමි මං ඔයා වෙන කාටත් නොදී