~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යකෝ උබ බලන් හිටියා වගේනේ කියන්නේ
    ඔෆිස් කියලා යන්නේ කොහෙද මු :rolleyes:


    ඔෆිස් තමයි ඉන්නෙ... ටී.වී. එකෙන් බලනව වගේ මට පේන්නෙ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nope.. eki danne ne dannawa nn mn idla iwarai :lol:

    කවද හරි ඔයාගෙ අයිඩී එකෙන් ඇවිත් මෙතන දිග හෑල්ලක් දාල ගියොත් ඒ නංගි කියල අපි දැනගන්නව :lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කවද හරි ඔයාගෙ අයිඩී එකෙන් ඇවිත් මෙතන දිග හෑල්ලක් දාල ගියොත් ඒ නංගි කියල අපි දැනගන්නව :lol::lol:


    :lol::lol: eka wenne ne :rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සමතලා බිමට වඩා රැළි බිම හොදයිලුනේ :rolleyes:


    එතකොට හෙල්මළු ක්‍රමේට තමයි වගා කටයුතු කරන්න වෙන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ කෙල්ලට ඉන්න දීපන්... උදේ කෑම උයල දවල් පොඩ්ඩක් කැරකි කැරකි ඉඳල ඔය කාමරේට රිංගුවෙ...

    කරුණාව මෙයාගෙ. අයියට උයල ම නාකි වෙනව ඒ දැරිවි. :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow anna ekai loop ekak yanne :(:( mizrapur da mokakda tv series eka hodada

    ටීවී සීරිස්නම් බලන්නෙ නෑ. ඔව් ඒක තමයි අවුල. ඒකටනම් බොරුවට රේටින් වැඩි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කරුණාව මෙයාගෙ. අයියට උයල ම නාකි වෙනව ඒ දැරිවි. :rofl::rofl:


    එහෙම තමයි නංගිල ඉන්න ඕන අයියල කියන්නෙ සම්පතක්...!!
    නැත්තම් ඔය කෙල්ලො ඔලුව බේරගෙන යයිද මග තොටේ...!!
    හරිනම් වතුරත් උණුකරල අයියල නාවන්නත් ඕන...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ඒක මං බැලුවෙ නෑ. ඒක හොර එකක්නෙ.

    මේකෙ අය හොඳයි කියපු නිසා හා රේටින් සුපිරියට තිබුණ නිසා කථාව ඩ්‍රාම වෙද්දි ඩවුන්ලොඩ් කළා Vada Chennai ‍‍ෆිල්ම් එක. ඒත් ඒක ඇල්ලුවෙ නෑ මට.


    story එක හොද නැද්ද ??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම තමයි නංගිල ඉන්න ඕන අයියල කියන්නෙ සම්පතක්...!!
    නැත්තම් ඔය කෙල්ලො ඔලුව බේරගෙන යයිද මග තොටේ...!!
    හරිනම් වතුරත් උණුකරල අයියල නාවන්නත් ඕන...

    ඒක මාර ලෝකයක්නෙ.