~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග සහ නිහතමානි කොලූ ...නුඹලා පමණද මේ මොහොතේ මණ්ඩපය තුල ගැවසෙන්නේ ? :D

    :yes::yes: ඒ වගේ තමයි පෙනී යන්නෙ. නිහතමානී කොලුවත් යන්න ඇති එයාගෙ නිහතමානී යුවතියව මියුට් කරල බලන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතූ

    ගායනය :- චන්දන ලියනාරච්චි