~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හද හඬනා නිහඬ රැයේ
    ඔබ මා හැර ගිය මොහොතේ
    ඇසට කඳුළු ගලනවා ද
    මගෙ තනිකම දැනෙනවා ද

    ගායනය :- නිමල් රංජිත්
     
    ඔව් කොම්පැනි වලට රටේ දියුණුවෙන් වැඩක් නෑ. ඔය පැත්තේ දැක්කොත් පොඩ්ඩක් තේරෙනවා වෙන්න ඕනේ මොකක්ද කියන එක.ඛනිජ වැලි පිරිපහදුව වැඩි දියුණු කරලා කලපුව හරහා පාලමක් හදන එක තමා මුලිකවම වෙන්න අවශ්‍ය.ඔතන මුහුද හරහා යන්න අවශ්‍ය නෑ. සප්ලයි ගොඩ බිමින් ගන්න හැකියි.
    ඔතන තිරසාර සංවර්ධනයක් වෙන්න ඕනේ.රටේ වෙන්නේ නැත්තේ ඕකනේ...හැම එකම ලාභය සහ බිස්නස් පැත්තෙන්ම හිතන්න බෑ.පරිසරයට දරා ගන්න බැරි තරමේ හානි සිද්ධ කලොත් එව්වයේ විපාක ඩබල් වෙලා විඳින්න වෙන්නේ.


    ඒක නම් වෙන්නෙ නෑ ඔය කවුරු ආවත්

    මොකද දෙමල නායකයො කැමති නෑ එහෙම දියුණු වෙනවට
     
    ඒක බලල නෑ. කාටූන් එක නෙමෙයිනෙ?


    නෑ නෑ ටීවී කතාව 2010 ඉදන් 17 වෙනකම් තිබ්බා
    අනිතිමට කතාවෙ රඟපාන කොල්ලා කතාවෙ නිශ්පාදක වෙනකම් ආවා .. කතාවෙ සල්ලිවලින් ............

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඇයි දැම්මේ? :frown:

    කෝ කෝ අරක අප්ඩේට් කරන්න
    දැන් මදි අප්ඩේට් වෙනවා

    ඔයාගෙ අක්ක දැන් කවි ලියන්නෙ නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නෑ ටීවී කතාව 2010 ඉදන් 17 වෙනකම් තිබ්බා
    අනිතිමට කතාවෙ රඟපාන කොල්ලා කතාවෙ නිශ්පාදක වෙනකම් ආවා .. කතාවෙ සල්ලිවලින් ............


    ඒකනම් දන්නෙ නෑ. මං ඒව බලල නැතුව ඇති. ඒකෙ හිටපු ගැහැණු ළමයට ඒ කාලෙ 28 කියල ද කියන්නෙ?
     

    ඔතන මිනිස්සුන්ගේ ඉඩම් ගන්න අවශ්‍යතාවයක් නෑ බන්....දැනට තියෙන ප්‍රමාණය හොඳටම ඇති. රට විදේශ විනිමය ලොකුවට හොයන්න පුළුවන් තැනක්.
    ඔතන මම කියන්නේ දැනට ඝන වැලි විකුනන්නේ නැතුව පිරිපහදු කරල ඛනිජ වෙන් කරලා විකුණන එක වඩා ප්‍රතිපල දායකයි.


    ඒක නම් කියන්න දන්නෙ නෑ ......
    ලංකාවෙ රජට ඔහොම වියදම් දරණ පුලුවන්ද
    තක්ෂණයක් එක්ක ලංකාවෙ අයට දැණුම තියද කියන ප්‍රශ්නෙ එනවා.........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාගෙ අක්ක දැන් කවි ලියන්නෙ නැද්ද?

    දන්නෑ අනේ
    දැන් එයාගේ ලොකු සින්
    මාව කොන් කරලා තියෙන්නේ :(
    හෙට අනිද්දට බදිනවලුනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නෑ අනේ
    දැන් එයාගේ ලොකු සින්
    මාව කොන් කරලා තියෙන්නේ :(
    හෙට අනිද්දට බදිනවලුනේ

    අහ එහෙම ද? ලොකු සීන්නම් ඉතින් ‍කරන්න දෙයක් නෑ තමයි.