සමහන් බීම සුපුරුදු ලෙස කර ඇත්තේ
රෙක්ස් මල්ලී යයි නිරතුරු කඩ පැත්තේ
ගත ලෙඩ නොවී හිත ලෙඩ වීලා ඇත්තේ
මුදලාලිගේ දූ පොඩ්ඩයි හිත ගත්තේ
මුදලාලිට ඉන්නේ ඇම්බැටි.......................කොල්ලෙක්
හැකිනම් දමමි උගේ කටට තඩි...................ඉබ්බෙක්
කෙල්ලන් මොටද මෙහෙ ඉන්නව බලු...........තඩියෙක්
කලගුණ තියේ උට දුන්නම එක.....................වේලක්
කොහොම වෙතත් පිට්ටක් බොන්නට.......................සිත්තේ
ඇඟපත හදාගෙන නෑනේ පිටි.....................බොන්න
කොහොමත් කම්මැලියි ඒකට ජිම්...................යන්න
ඉඳහිට ගියත් හවස් වරුවෙ තේ...................බොන්න
ජිම් යන්නැතේ මුදලට බර.........................උස්සන්න