~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගෙදරත් කොළඹ දෙක මහ වෙනසකි..................ඇත්තේ
    එනමුදු මෙමට එක බඩ ගෙඩියකි.......................ඇත්තේ
    සුපුරුදු ලෙසින් ගියවිට තේ කඩ.........................පැත්තේ
    ලෙඩ නැතිමුත් සමහන් බොන්නට.......................සිත්තේ

    කොහොම වෙතත් පිට්ටක් බොන්නට.......................සිත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම වෙතත් පිට්ටක් බොන්නට.......................සිත්තේ

    කඩපු මලුත් දැන්නම් යහමින් ඇ‍තිනේ මුත්තෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිට්ටා පිට්ට ගැන කවී
    ලියන්නෙ කොහොම දෝ යලී
    මල් ලෝකේ අතරමංව ඉන්නෙ හරි ගැහී
    පසුවට ඕන වේ කවී
    යන්නේ දියවෙලා රවී
    සිකුරා නලලේ ඉර තැලී
    බඹාට දෙන්නෙ සැනසිලී
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිට්ටා පිට්ට ගැන කවී
    ලියන්නෙ කොහොම දෝ යලී
    මල් ලෝකේ අතරමංව ඉන්නෙ හරි ගැහී
    පසුවට ඕන වේ කවී
    යන්නේ දියවෙලා රවී
    සිකුරා නලලේ ඉර තැලී
    බඹාට දෙන්නෙ සැනසිලී

    හම්මටසිරි... පුස්.. :shocked::shocked: වරෙන් සරාගේ කවි ත්‍රෙඩ් එක පැත්තෙත් හොම්බ දාල යන්න.. කවියක් දාලා.. :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මටසිරි... පුස්.. :shocked::shocked: වරෙන් සරාගේ කවි ත්‍රෙඩ් එක පැත්තෙත් හොම්බ දාල යන්න.. කවියක් දාලා.. :rofl::rofl:

    කවි ලියන්න දන්නෙ නෑ‍. ඔයා ලියන්න :D හින්දියෙන් කවි ලියල තියෙනව දැක්ක :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පපුවට හුරු නැති ආදරේ ඔබ මට හුරු කරලා
    තනිවුණු තරමක් ජීවිතේ පෙර ඇති පවු පිරිලා
    හිතුවක්කාර ආදරේ තවමත් මගෙ හිතෙනා
    හිතුවෙත් නෑ මං මේ වගේ දාල යයි කියලා
    පපුවට හුරුකර ආදරේ ඇයි ගියේ මිදිලා

    ගායනය :- කසුන් රණසිංහ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සමහන් බීම සුපුරුදු ලෙස කර ඇත්තේ
    රෙක්ස් මල්ලී යයි නිරතුරු කඩ පැත්තේ
    ගත‍ ලෙඩ නොවී හිත ලෙඩ වීලා ඇත්තේ
    මුදලාලිගේ දූ පොඩ්ඩයි හිත ගත්තේ
    මුදලාලිට ඉන්නේ ඇම්බැටි.......................කොල්ලෙක්
    හැකිනම් දමමි උගේ කටට තඩි...................ඉබ්බෙක්
    කෙල්ලන් මොටද මෙහෙ ඉන්නව බලු...........තඩියෙක්
    කලගුණ තියේ උට දුන්නම එක.....................වේලක්
    කොහොම වෙතත් පිට්ටක් බොන්නට.......................සිත්තේ
    ඇඟපත හදාගෙන නෑනේ පිටි.....................බොන්න
    කොහොමත් කම්මැලියි ඒකට ජිම්...................යන්න
    ඉඳහිට ගියත් හවස් වරුවෙ තේ...................බොන්න
    ජිම් යන්නැතේ මුදලට බර.........................උස්සන්න