~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    තමන්ට ඕනනම් හිනාවෙන්න පුළුවන්නෙ. ඇයි ඒකට අනිත් අයට දොස් කියන්නෙ? තමන් අඬනවනම් අඬන්නෙත් තමන් නිසා මිසක් අනිත් අය නිසා නෙමෙයිනෙ? තමන්ගෙ හිත නිසානෙ.


    අපෝ... ඔහොම හිතුවොත් ගිහි ජීවිතේ ගතකරන්න අමාරුයි..
    මනෝ පුබ්බං ගමා ධම්මා
    මනෝ සෙඨ්ඨා මනෝමයා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපෝ... ඔහොම හිතුවොත් ගිහි ජීවිතේ ගතකරන්න අමාරුයි..
    මනෝ පුබ්බං ගමා ධම්මා
    මනෝ සෙඨ්ඨා මනෝමයා

    කවුද කිවුවෙ ගිහි ජීවිතේ කලකිරිල කථාවක්? :rofl::rofl: සිත කියන දේ එහෙම තමයි. රිදෙනව. තුවාල වෙනව. තැලෙනව, වැලපෙනව, සතුටු වෙනව. දිග හැරෙනව. හැකිලෙනව. ඒත් ජීවිතේ දිගට යනවනෙ. සිත රිදුන කියල පැත්තක‍ට වෙලා අඬ අඬ ඉන්න එක නෙමෙයිනෙ කරන්නෙ. අනිත් එක සිත සතුටු වුණා කියල හැමදා ම ඒ සතුට රැඳෙයි කියල පැත්තකට වෙලා ඉන්නෙත් නැහැනෙ.
     
    මොනවද මන්ද මට තේරෙන්නේ න ඕව :baffled:


    11-colour-manual-canvas-printing-waterproof.jpg